අලුත් රිලීස් මුකුත් නැද්ද බන්![]()

නොකියා ඇන්ඩ්රොයිඩ් ෆෝන් විකුනන්න තියෙනවද බන්? ගත්තු අය ඉන්නවද? ගත්තු තැන් ගනන් විස්තර ටිකක් කියන්න
Nokia 3 eka tiyenawa bn softlogic, Nokia 6 ekanam import ewa tiyenne godak. Chinese eka ( TA1000)

mage lumia 830 eke camara open kalama mehma case ekak enawane banz
Photo ganna be ban me magula ena nisa
![]()
Camera App එකෙන් නැතුව Alternative කැමරා ඈප් එකකින් කැමරා එක ඕපන් කරලා බලන්න . එහෙමත් ඕක එනවා නං කැමරා එකට බඩු හරි !
ethakota weda karanawa ban. altenative camra apps load wenna wela yanawa ban. Original eka tharam allanne ne. ekane aula
හරි ගියේ නැට්ටන් RESET කරන්න වෙයි 
කැමරා ඈප් එකට අප්ඩේට් ඇවිත් තියෙනවද බලපන්.. ඕක පරණ ආපු එරර් එකක්..හරි ගියේ නැට්ටන් RESET කරන්න වෙයි
![]()
Nokia වලට බායි කියල Apple වලට යන්න වෙයි වගේ......![]()