windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    තරහකාරයෙකුට වත් වින්ඩෝස් පෝන් ගන්න දෙන්න එපා.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඇයි බන් වින්ඩෝස් අවුල් නං . ඕවා ඇවිත් මෙතන කියන්නේ ? මෙතන කව්රුත් ඇහුවේ නෑනේ :D අකමැති නං/ චාටර් නං නොගෙන හිටපං :)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    lumia 830 ..
    try other camera apps but still not working:confused::confused::confused:

    හාර්ඩ්වෙයාර් කේස් එකක් වගේ මචන් .
    නොකියා කෙයාර් දාලා බලපන්.
    සමහර වෙලාවට ෆෝන් එක ෆ්ලෑශ් කරාම හරි යාවි.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    I'm in love with Microsoft on Android. currently using Outlook & Onenote for Android. They keep updating & adding new features like some Google Apps.:yes:
     
    Last edited:
    • Like
    Reactions: හෙනයා