මගෙත් ඕක තිබ්බා කාලෙකට කලින්,
දැන්නම් හරි.
රීසෙට් කරා මම
ow තිබුනා..ඈප් store එකේ store purchasing update වගේ නමක් තියෙන අප්ඩේට් එකක් ආවා..ඒක නොකලොත් සමහර games පවා ලෝඩ් උනේ නෑ( Cloud Raiders වැඩ කලේ නෑ මට) අප්ඩේට් කලාට පස්සේ දවසක් වගේ ගිහින් හරි ගියා
![]()
Math Phone eka Update kara App tikath Update una Cloud Raiders na

) අප්ඩේට් කලාට පස්සේ දවසක් වගේ ගිහින් හරි ගියා



.. UC එකේ තියෙන විදිහත් පට්ට ..
