windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    950 nam maru neh :P allalawath ne :sorry:
    6 eke nam waradak ne. eth thawama loku wedak ganna beri una. photo unath eliyata behala ganna une ne. wela ne ban



    මට nokia 6 එකයි Huawei ෆෝන් එකකුයි ලිස්ට් එකේ තියෙනවා කෝකට යන්නද කියල හිතා ගන්න බෙ :(
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    නිවාඩුවක් අරන් වරෙන්කො පකෝ :angry::angry::angry:

    :P niwadu ne utto

    මට nokia 6 එකයි Huawei ෆෝන් එකකුයි ලිස්ට් එකේ තියෙනවා කෝකට යන්නද කියල හිතා ගන්න බෙ :(

    huawei mokakda? oya price ekata thiyenne GR5 thami :yes: GR5 ekak thiyanawa kella laga ;)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් 950 එකකට යන එකද Nokia 6 එකකට හරි වෙන android එකකට යන එකද හොඳ බන්

    මම උබ නම් 950 එක්ස් එල් එකක් ගන්නවා.
    ෆුල් මාවලස් ෆෝන් එක.
    ඉවසන්න පුලුවන්නම් තව මාස කීපයක් ඉදපන් මොකද නොකියා 8 එකත් එනවා , මයික්‍රොසොෆ්ට් සර්ෆේස් ෆෝන් එකත් එනවා.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට nokia 6 එකයි Huawei ෆෝන් එකකුයි ලිස්ට් එකේ තියෙනවා කෝකට යන්නද කියල හිතා ගන්න බෙ :(

    උබ හිතන් ඉන්නේ GR5 එක නම් ගන්න එපා මොකද විඩියෝ කොලිටි එච්චර නෑ , කැමරාව ගැහෙනවා වගේ.
    P9 , P9 Lite එක හොදයි.
    හුවාවේ එකයි , නොකියා 6 එකයි ගත්තාම නොකියා 6 හොදයි .

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    This ginormous Lumia 950 XL battery lasts 3 full days

    mugen-power-950xl-hero.JPG


    mugen-power-950xl-battery.JPG


    https://www.amazon.com/Microsoft-Ex...+Lumia+950XL+9300mAh&ascsubtag=UUwpUdUnU50173