ela ela lokka. moko wenne itin
ත්රේඩ් එක වගේම ජිවිතෙත් ගලාගෙන යනවා මචන් .
ela ela lokka. moko wenne itin
එක තමා බන් යන්න වෙන්නේ.. 820 එකට 10 දාලා දැනට යුස් කරන්නේදැන් ටිකක් ස්ලෝ වෙලා.
2GB Ram තියෙන නිසා windows 10 m unsupported phones වලින් මට හිතෙන විදිහට එකට 1020 තමා හොඳටම ගැලපෙනවා ඇත්තේ
![]()

..දැන් massenger වැඩ නැ whatsapp වැඩ නැ

මුකුත් නැ.call ගන්නව sms ගහනව එච්චරයි...

.ඒත් මට මේක දෙන්න හිතෙන්නෙ නෑ බන්.

මෙන්න බොලේ කෙවින් ලොක්කා ඇවිත්

ත්රේඩ් එක වගේම ජිවිතෙත් ගලාගෙන යනවා මචන් .
ela lokka.. jaya wewa 
මගෙ 1020 ට තාම 10 ගහන්න බැරි උනා අකිලයෝ...දැන් massenger වැඩ නැ whatsapp වැඩ නැ
මුකුත් නැ.call ගන්නව sms ගහනව එච්චරයි...
.ඒත් මට මේක දෙන්න හිතෙන්නෙ නෑ බන්.
![]()
ඇයි බන් මේකේ දාලා තිබ්බේ වින්ඩෝස් 10 සපෝර්ට් නැති ඒවට වින්ඩෝස් 10 දාන විදිය.
දාපන් එහෙම .
1020 එකක් තියන එකෙක්ට දෙන්න හිතෙන්නේ නෑ කැම් එක නිසා .
වින්ඩෝස් සපෝර්ට් කරන ස්මාර්ට් ඔරලෝසු තියෙනවද? අශ්ව ගණන් නැති ඒවා

වින්ඩෝස් සපෝර්ට් කරන ස්මාර්ට් ඔරලෝසු තියෙනවද? අශ්ව ගණන් නැති ඒවා
ගණන් ටිකක් 
Microsoft Bandගණන් ටිකක්
![]()
වින්ඩෝස් සපෝර්ට් කරන ස්මාර්ට් ඔරලෝසු තියෙනවද? අශ්ව ගණන් නැති ඒවා
Ela...aga poddak adu karaganna oni ban.fat burn wena heartbeat ekak tiyenawalu..eka maninna oni workout karana gaman.