windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    එක තමා බන් යන්න වෙන්නේ.. 820 එකට 10 දාලා දැනට යුස් කරන්නේ :cool: දැන් ටිකක් ස්ලෝ වෙලා. :( 2GB Ram තියෙන නිසා windows 10 m unsupported phones වලින් මට හිතෙන විදිහට එකට 1020 තමා හොඳටම ගැලපෙනවා ඇත්තේ :yes:

    මගෙ 1020 ට තාම 10 ගහන්න බැරි උනා අකිලයෝ.:P:P..දැන් massenger වැඩ නැ whatsapp වැඩ නැ:P:P:Pමුකුත් නැ.call ගන්නව sms ගහනව එච්චරයි...:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:.ඒත් මට මේක දෙන්න හිතෙන්නෙ නෑ බන්.;););)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගෙ 1020 ට තාම 10 ගහන්න බැරි උනා අකිලයෝ.:P:P..දැන් massenger වැඩ නැ whatsapp වැඩ නැ:P:P:Pමුකුත් නැ.call ගන්නව sms ගහනව එච්චරයි...:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:.ඒත් මට මේක දෙන්න හිතෙන්නෙ නෑ බන්.;););)

    ඇයි බන් මේකේ දාලා තිබ්බේ වින්ඩෝස් 10 සපෝර්ට් නැති ඒවට වින්ඩෝස් 10 දාන විදිය.
    දාපන් එහෙම .
    1020 එකක් තියන එකෙක්ට දෙන්න හිතෙන්නේ නෑ කැම් එක නිසා .
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඇයි බන් මේකේ දාලා තිබ්බේ වින්ඩෝස් 10 සපෝර්ට් නැති ඒවට වින්ඩෝස් 10 දාන විදිය.
    දාපන් එහෙම .
    1020 එකක් තියන එකෙක්ට දෙන්න හිතෙන්නේ නෑ කැම් එක නිසා .

    Dan insider app ekn baane???
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    වින්ඩෝස් සපෝර්ට් කරන ස්මාර්ට් ඔරලෝසු තියෙනවද? අශ්ව ගණන් නැති ඒවා

    micro eken nokia aran nokia nannaththara kala..... dan nokiath ne windows phone nuth ne.... welaawata feature phone HMD eken gaththa..... eth (best phone ite ((LUmia side)) eka thaama micro yatai...)

    windows nannath thaara wela bn.... phone aawath maret ne... watch aawath ehemai.... :(
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මගේ 535 එක දෙනවා
    5000 යි
    only phone
    කිසිම අව්ලක් නැ..
    tempered glass protected
    windows 10 updated
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Ela...aga poddak adu karaganna oni ban.fat burn wena heartbeat ekak tiyenawalu..eka maninna oni workout karana gaman.

    http://www.ebay.com/itm/Heart-Rate-Sports-Activity-Sleep-Tracker-Fitness-Pedometer-Bracelet-Smart-Watch/302403439493?

    සෙලර්ට මැසේජ් එකක් දාලා අහපන් වින්ඩෝස් ෆෝන් කම්පැටිබල්ද කියලා.
    සර්ච් කරද්දි සෙට් උනේ ඕක .