windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Trekstor wants to crowdfund a Windows phone for people who want to hang on.

    trekstore-win-5.jpg

    German manufacturer Trekstor has made the decision to crowdfund its previously announced Windows Phone 5.0.

    The device comes with low-end specs, a mid-range design and all held together powered by an ageing processor which we’ve previously covered here.
    Trekstor is aiming this device, not at users who want to purchase a Windows phone for the first time, that’s unrealistic, but rather at users who already have a Windows phone, but don’t want to change ecosystems just to upgrade their handsets.

    This obviously won’t attract Lumia 950 XL or HP Elite x3 buyers, but for 550 users, 650 users, it’s a viable replacement.

    • Like
    Reactions: Kasippu Sira

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    Trekstor wants to crowdfund a Windows phone for people who want to hang on.

    German manufacturer Trekstor has made the decision to crowdfund its previously announced Windows Phone 5.0.

    The device comes with low-end specs, a mid-range design and all held together powered by an ageing processor which we’ve previously covered here.
    Trekstor is aiming this device, not at users who want to purchase a Windows phone for the first time, that’s unrealistic, but rather at users who already have a Windows phone, but don’t want to change ecosystems just to upgrade their handsets.

    This obviously won’t attract Lumia 950 XL or HP Elite x3 buyers, but for 550 users, 650 users, it’s a viable replacement.

    RIP WP :(
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Samsung s 7 edge ෆෝන් එක පට්ට අඩුවට ikman එකේ තියෙනවා. සයිට් එකටත් ගියහමත් එකෙත් සෑහෙන අඩුවට සේල් දාලා :shocked::shocked::shocked: phone එකේ review නම් අන්තිමයි :growl::growl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ 950 එක්ස් එල් එකේ ඩිස්ප්ලේ එක ක්‍රැක් උනා බන් සැර පාරක් නිසා.
    හොද තැනක් දන්න අය කියමු බලන්න හදාගන්න.
    මයික්‍රොසොෆ්ට් කෙයාර් එකේ කෑලි නෑ කිව්වා දාන්න.

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මගේ 950 එක්ස් එල් එකේ ඩිස්ප්ලේ එක ක්‍රැක් උනා බන් සැර පාරක් නිසා.
    හොද තැනක් දන්න අය කියමු බලන්න හදාගන්න.
    මයික්‍රොසොෆ්ට් කෙයාර් එකේ කෑලි නෑ කිව්වා දාන්න.

    බඩු ගෙනල්ලා දුන්නොත් පුලුවන්ද ඇහුවේ නැද්ද. ඔකේ ඩිස්ප්ලේ එක ebay එකේ 21 ක් විතර යනවා නෙහ් බන් :(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බඩු ගෙනල්ලා දුන්නොත් පුලුවන්ද ඇහුවේ නැද්ද. ඔකේ ඩිස්ප්ලේ එක ebay එකේ 21 ක් විතර යනවා නෙහ් බන් :(

    වැඩේ කියන්නේ ගහලා තිබ්බ ටෙම්පර්ඩ් ග්ලාස් එකේ කිසිම ඉරක්වත් නෑ බන් , ප්ලාස්ටික් බැක් කවර් එකකුත් දාලා තිබ්බේ හාර්ඩ් කේස් එකක්.
    කවර් එකටවත් කිසිම අව්ලක් නෑ.
    ෆෝන් එකේ ස්ක්‍රීන් එක ක්‍රැක් වෙලා ගියා සැරටම ටච් වෙන්නෙත් නෑ , වැටිච්ච වෙලාවේ ඩිස්ප්ලේ ආවා ඒත් රෑ වෙද්දි ඩිස්ප්ලේ එක තනි කලු වෙලාම ගියා.
    අද හදන්න දුන්නා බම්බලපිටියේ ක්වීන්ස් එකට.
    උන් ගාවත් ස්ටොක් නම් නෑ කිව්වා , ගෙනත් දාලා දෙන්නම් කිව්වා දවස් 2 විතර.
    දැන් කතා කරලා කිව්වා ඩුබායි වලින් ඩිස්ප්ලේ එක චෙක් කරා , 25000.00 විතර වෙනවා , මොකද කරන්නේ ගෙනල්ලා දාන්නද ඇහුවා මට කෝල් කරලා.
    මම දාන්න කිව්වා.
    අනිද්දට විතර හම්බෙයි ෆෝන් එක.
    මගේ ෆෝන් එකට මම මාර ආදරෙයි , පැත්තකට කරලා අලුත් එකක් ගන්න කිසිම හිතක් නෑ , ඒ නිසා හදනවා.

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මයික්‍රොසොෆ්ට් කෙයාර් එකේ කෑලි නෑ
     
    අඩේ ඔව් බන්..
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    machan mage contacts neti wenawa ban serin sereta
    kalin ekaparak nethi unama reset kala. harigiya
    dan ayeth nethi wela ban mokada karanne

    ඕකට රීසෙට් කරන්න අවශ්‍ය නෑ .. Microsoft account එකට ආයේ ලොග් උනා නම් හරි.. සෙටින්ග්ස් ගිහින් Accounts > email & app account > accounts used by other apps කියලා පහලින් උබේ හොට් මේල් එක ඇති.. එකේ මැනේජ් ගිහින් ආයේ ලොග් වෙන්න.. :rolleyes: