වැඩේ කියන්නේ ගහලා තිබ්බ ටෙම්පර්ඩ් ග්ලාස් එකේ කිසිම ඉරක්වත් නෑ බන් , ප්ලාස්ටික් බැක් කවර් එකකුත් දාලා තිබ්බේ හාර්ඩ් කේස් එකක්.
කවර් එකටවත් කිසිම අව්ලක් නෑ.
ෆෝන් එකේ ස්ක්රීන් එක ක්රැක් වෙලා ගියා සැරටම ටච් වෙන්නෙත් නෑ , වැටිච්ච වෙලාවේ ඩිස්ප්ලේ ආවා ඒත් රෑ වෙද්දි ඩිස්ප්ලේ එක තනි කලු වෙලාම ගියා.
අද හදන්න දුන්නා බම්බලපිටියේ ක්වීන්ස් එකට.
උන් ගාවත් ස්ටොක් නම් නෑ කිව්වා , ගෙනත් දාලා දෙන්නම් කිව්වා දවස් 2 විතර.
දැන් කතා කරලා කිව්වා ඩුබායි වලින් ඩිස්ප්ලේ එක චෙක් කරා , 25000.00 විතර වෙනවා , මොකද කරන්නේ ගෙනල්ලා දාන්නද ඇහුවා මට කෝල් කරලා.
මම දාන්න කිව්වා.
අනිද්දට විතර හම්බෙයි ෆෝන් එක.
මගේ ෆෝන් එකට මම මාර ආදරෙයි , පැත්තකට කරලා අලුත් එකක් ගන්න කිසිම හිතක් නෑ , ඒ නිසා හදනවා.
දැන් අලුතෙනුත් 46 වගේ නේද වෙන්නේ මචන්..?



