windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Nokia 6 2018 එක අනිවා ගන්නවා :yes:

    windows යුස් කරලා වෙන එකකට යනවා නම් windows central එකෙන් කියන විදිහට මේ ෆෝන්ස් 3 තමයිලු හොඳම :cool:

    android-dan-phones.jpg
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මචන්ලා මගේ lumia 535 එකේ කලින් සිිංහල keyboard එක හොදට පෙන්නුවා. අලුත් අප්ඩේට් එක දාලා මට ෆෝන් එක reset කරන්න උනා. ඊට පස්සේ ඉදලා සිංහල keyboard එක download කරන්න දෙන්නේ නෑ. :no::no:

    මම වෙලාව, රට වෙනස් කරලා try කරලා බැලුවා
    wifi වලින් බැලුවා.
    mobile data වලින් සිම් එහෙමත් මාරු කරලා බැලුවා.

    හරි ගියේ නෑ :no::no: මම දන්න ඔක්කොම කලා.

    phone එක අලුත්ම අප්ඩේට් කරලා තියෙන්නේ
    wp_ss_20180204_0006.png

    wp_ss_20180204_0005.png

    සිංහල download කරන්න දුන්නම preparing download කියලා වැටෙනවා
    wp_ss_20180204_0003.png

    පස්සේ attention required කියලා වැටෙනවා.
    wp_ss_20180204_0004.png

    :no::no::no:

    මට මේක හදා ගන්න උදව් කරපල්ලකෝ මචන්ලා.. ලොකු උදව්වක්. එපා වෙලා ඉන්නේ
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මචන්ලා මගේ lumia 535 එකේ කලින් සිිංහල keyboard එක හොදට පෙන්නුවා. අලුත් අප්ඩේට් එක දාලා මට ෆෝන් එක reset කරන්න උනා. ඊට පස්සේ ඉදලා සිංහල keyboard එක download කරන්න දෙන්නේ නෑ. :no::no:

    මම වෙලාව, රට වෙනස් කරලා try කරලා බැලුවා
    wifi වලින් බැලුවා.
    mobile data වලින් සිම් එහෙමත් මාරු කරලා බැලුවා.

    හරි ගියේ නෑ :no::no: මම දන්න ඔක්කොම කලා.

    මට මේක හදා ගන්න උදව් කරපල්ලකෝ මචන්ලා.. ලොකු උදව්වක්. එපා වෙලා ඉන්නේ

    oය බිල්ඩ් එකේ අවුලක් ඕක.
    අප්ඩේට් කරපන් අලුත් බිල්ඩ් එකකට.
    :yes:
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග

    oය බිල්ඩ් එකේ අවුලක් ඕක.
    අප්ඩේට් කරපන් අලුත් බිල්ඩ් එකකට.
    :yes:

    මම අප්ඩේට් චෙක් කලාට අලුත් අප්ඩේට් පෙන්නන්නේ නෑනේ මචන්.. වෙන විදිහකට අප්ඩේට් කරන විදිහක් දන්නවා නම් කියපන්කෝ මචෝ :yes::yes:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මම අප්ඩේට් චෙක් කලාට අලුත් අප්ඩේට් පෙන්නන්නේ නෑනේ මචන්.. වෙන විදිහකට අප්ඩේට් කරන විදිහක් දන්නවා නම් කියපන්කෝ මචෝ :yes::yes:

    Settings --> update and Security --> Windows Insider --> Release Preview
    Restart
    ඊට පස්සේ ආයේ අප්ඩේට් චෙක් කරහං
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග

    Settings --> update and Security --> Windows Insider --> Release Preview
    Restart
    ඊට පස්සේ ආයේ අප්ඩේට් චෙක් කරහං

    කරලා බැලුවා මචන් හරි ගියේ නෑ. අප්ඩේට් පෙන්නුවේ නෑනේ :sorry:

    wp_ss_20180204_0008.png

    wp_ss_20180204_0009.png

    wp_ss_20180204_0010.png
     
    Last edited: