http://www.elakiri.com/forum/showthread.php?t=1836624
windows use karana gaman android walatath thattuwak demma

windows use karana gaman android walatath thattuwak demma

http://www.elakiri.com/forum/showthread.php?t=1836624
windows use karana gaman android walatath thattuwak demma![]()

http://www.elakiri.com/forum/showthread.php?t=1836624
windows use karana gaman android walatath thattuwak demma![]()
apple hodai machan e unata ewa apita hari yanne neඇපල් තමා ලෝකෙ හොදම පෝං..
මීට කිලර්
apple hodai machan e unata ewa apita hari yanne ne
technical friendly ne oi
ide wath thiyenawada ios wala run wena
nokia hodaiඅනිවා...මමත් තව අවුරුදු 2කින් වගෙ Nokiaගන්නවා
Danata nam Windows thama
Xiaomi ekak gennanna thama balaporoththuwa![]()

මම දන්න ඔක්කොම කලා.

මචන්ලා මගේ lumia 535 එකේ කලින් සිිංහල keyboard එක හොදට පෙන්නුවා. අලුත් අප්ඩේට් එක දාලා මට ෆෝන් එක reset කරන්න උනා. ඊට පස්සේ ඉදලා සිංහල keyboard එක download කරන්න දෙන්නේ නෑ.
මම වෙලාව, රට වෙනස් කරලා try කරලා බැලුවා
wifi වලින් බැලුවා.
mobile data වලින් සිම් එහෙමත් මාරු කරලා බැලුවා.
හරි ගියේ නෑමම දන්න ඔක්කොම කලා.
මට මේක හදා ගන්න උදව් කරපල්ලකෝ මචන්ලා.. ලොකු උදව්වක්. එපා වෙලා ඉන්නේ

oය බිල්ඩ් එකේ අවුලක් ඕක.
අප්ඩේට් කරපන් අලුත් බිල්ඩ් එකකට.

මම අප්ඩේට් චෙක් කලාට අලුත් අප්ඩේට් පෙන්නන්නේ නෑනේ මචන්.. වෙන විදිහකට අප්ඩේට් කරන විදිහක් දන්නවා නම් කියපන්කෝ මචෝ![]()
Settings --> update and Security --> Windows Insider --> Release Preview
Restart
ඊට පස්සේ ආයේ අප්ඩේට් චෙක් කරහං