එල..
කොයි උඹේ අවතාරේ..
මොදිෆ්ෆයි වෙනවා බන් පොඩ්ඩක් අලුත් එකක් අද දවසේදී හදා ගන්න ඕනේ කෑප්ටන් Jack Sparrow;20088692 said:කස්ටියම කියල තිබ්බනේ 650 එක ගැන.
මෙහෙමයි ඔය ගානට 650 එකට යනවට වඩා 640XL එකට යන්න පුළුවන් නම් ගොඩක් හොදයි. මොකද ඩිස්ප්ලේ සයිස් එක වගේම cam එකත් XL එකේ 650 එකට වඩා වැඩියි.

650 ගැන කියන්නෙ 10 ඩිෆෝල්ට් එන නිසයි මචං.
අනික ඩිසයින් එක ටිකක් ලස්සනයි.
![]()


කෑප්ටන් Jack Sparrow;20089042 said:ඒ උනාට මචන් 640 එකටත් දැන් වින්ඩෝස් 10 එනවනේ, එක මහා දෙයක් නෙමෙයි ඉතින්. 640XL එකෙත් පෙනුම හොදයි මචන් මේ වගේ බස්සල ගත්තම.
![]()
![]()
කෑප්ටන් Jack Sparrow;20089042 said:ඒ උනාට මචන් 640 එකටත් දැන් වින්ඩෝස් 10 එනවනේ, එක මහා දෙයක් නෙමෙයි ඉතින්. 640XL එකෙත් පෙනුම හොදයි මචන් මේ වගේ බස්සල ගත්තම.
![]()
![]()
මට ඕනි නිකං තිබ්බත් නෑ වගේ ෆෝන් එකක් 
ඕක දාගෙන කොහොමද යකෝ Phone එක Use කරන්නේ අර Thush වගේ Metal එකක් දැම්මානම් හරි

මට ඕනි නිකං තිබ්බත් නෑ වගේ ෆෝන් එකක්
![]()


කෑප්ටන් Jack Sparrow;20089259 said:එහෙනම් උබට මේක සෙට් වෙන්නේ නැහැ මචන්.

කෑප්ටන් Jack Sparrow;20089251 said:පෙනුමට ලොකුවට තිබ්බට ලොකු බරක් නැහැ මචන්. ඕක දැම්මම ෆෝන් එක 350g වත් වෙන්නේ නැහැ මචන්. අනික ෆෝන් එක ලොකු නිසා මේ කවර් එක දැම්මම ලේසියෙන් ග්රිප් වෙනවා.
Thush මොකක්ද මචන් දාල තියෙන්නේ?
නෑ බං ආස සාක්කුවට දැම්මම බර අඩු
ලොකු නැති එකකට![]()
නෑ බං ආස සාක්කුවට දැම්මම බර අඩු
ලොකු නැති එකකට![]()

Phone එක නැතුව Cover එක විතරක් සාක්කුවේ දාන් පලයන්





Phone එක නැතුව Cover එක විතරක් සාක්කුවේ දාන් පලයන්
හා තෑන්ක්ස් ෆො අයිඩියා මචං 
ඌ Metal එකක් දාලා තිබ්බේ

කෑප්ටන් Jack Sparrow;20089394 said:මෙට්ල් ඒවා කියල තියෙන්නේ ප්ලාස්ටික් කෑලි වලට තීන්ත උලපුවනේ මචන්, එකනේ අවුල.


හැබයි ඒ කවරෙ දාං හිටියම ඕන දේකට ඔට්ටු ඇති ෆෝන් එක![]()