windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කෑප්ටන් Jack Sparrow;20088692 said:
    කස්ටියම කියල තිබ්බනේ 650 එක ගැන.
    මෙහෙමයි ඔය ගානට 650 එකට යනවට වඩා 640XL එකට යන්න පුළුවන් නම් ගොඩක් හොදයි. මොකද ඩිස්ප්ලේ සයිස් එක වගේම cam එකත් XL එකේ 650 එකට වඩා වැඩියි.

    650 ගැන කියන්නෙ 10 ඩිෆෝල්ට් එන නිසයි මචං.
    අනික ඩිසයින් එක ටිකක් ලස්සනයි.
    :yes:
     
    650 ගැන කියන්නෙ 10 ඩිෆෝල්ට් එන නිසයි මචං.
    අනික ඩිසයින් එක ටිකක් ලස්සනයි.
    :yes:

    ඒ උනාට මචන් 640 එකටත් දැන් වින්ඩෝස් 10 එනවනේ, එක මහා දෙයක් නෙමෙයි ඉතින්. 640XL එකෙත් පෙනුම හොදයි මචන් මේ වගේ බස්සල ගත්තම. :D:yes:

    81HuITkudzL._SX425_.jpg

    capa-case-defender-armor-nokia-lumia-640-xl-pelicula-vidro-190211-MLB20489266160_112015-F.jpg
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    කෑප්ටන් Jack Sparrow;20089042 said:

    ඕක දාගෙන කොහොමද යකෝ Phone එක Use කරන්නේ අර Thush වගේ Metal එකක් දැම්මානම් හරි :D
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කෑප්ටන් Jack Sparrow;20089042 said:
    ඒ උනාට මචන් 640 එකටත් දැන් වින්ඩෝස් 10 එනවනේ, එක මහා දෙයක් නෙමෙයි ඉතින්. 640XL එකෙත් පෙනුම හොදයි මචන් මේ වගේ බස්සල ගත්තම. :D:yes:

    81HuITkudzL._SX425_.jpg

    capa-case-defender-armor-nokia-lumia-640-xl-pelicula-vidro-190211-MLB20489266160_112015-F.jpg

    :eek: මට ඕනි නිකං තිබ්බත් නෑ වගේ ෆෝන් එකක් :cool:
     
    ඕක දාගෙන කොහොමද යකෝ Phone එක Use කරන්නේ අර Thush වගේ Metal එකක් දැම්මානම් හරි :D

    පෙනුමට ලොකුවට තිබ්බට ලොකු බරක් නැහැ මචන්. ඕක දැම්මම ෆෝන් එක 350g වත් වෙන්නේ නැහැ මචන්. අනික ෆෝන් එක ලොකු නිසා මේ කවර් එක දැම්මම ලේසියෙන් ග්රිප් වෙනවා. :yes:
    Thush මොකක්ද මචන් දාල තියෙන්නේ?

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    කෑප්ටන් Jack Sparrow;20089251 said:
    පෙනුමට ලොකුවට තිබ්බට ලොකු බරක් නැහැ මචන්. ඕක දැම්මම ෆෝන් එක 350g වත් වෙන්නේ නැහැ මචන්. අනික ෆෝන් එක ලොකු නිසා මේ කවර් එක දැම්මම ලේසියෙන් ග්රිප් වෙනවා. :yes:
    Thush මොකක්ද මචන් දාල තියෙන්නේ?

    ඌ Metal එකක් දාලා තිබ්බේ
     
    නෑ බං ආස සාක්කුවට දැම්මම බර අඩු
    ලොකු නැති එකකට ;)

    උබේ කැමැත්ත නේ බන්. :)

    Phone එක නැතුව Cover එක විතරක් සාක්කුවේ දාන් පලයන් :P

    :lol::lol::lol::lol::lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කෑප්ටන් Jack Sparrow;20089394 said:
    මෙට්ල් ඒවා කියල තියෙන්නේ ප්ලාස්ටික් කෑලි වලට තීන්ත උලපුවනේ මචන්, එකනේ අවුල. :angry:

    හැබයි ඒ කවරෙ දාං හිටියම ඕන දේකට ඔට්ටු ඇති ෆෝන් එක :yes::D
     
    හැබයි ඒ කවරෙ දාං හිටියම ඕන දේකට ඔට්ටු ඇති ෆෝන් එක :yes::D

    එහෙම්මම නැතුව ඇති මචන්, බිම වැටුනම ශෝක් එක දරන්න වෙන්නේ ෆෝන් එකටනේ එතකොට, කවරේට මොකුත් වෙන්නේ නැති නිසා. සිරීම්, අහු මුළු වල ගැටීම වලට නම් හොද ඇති මචන්.