වින්ඩෝස් ෆෝන් වල හිතන තරම්ම අවුලක් නැහැ , තියෙන අවුල තමයි ඩිවෙලොපර්ස් ල වැඩිය ඇප් ඩිවේලප් කරන්නේ නැති එක
ගුගල් ඇප් නැති එකනම් ලොකු අඩුවක් , ඒ වෙනුවට ආදේශක ආවට ඔරිජිනල් එකට සමාන කරන්න බැහැ
තව එකක් තමයි තියෙන ඇප් වල ෆිචර්ස් අඩු එක
වයිබර් වල වීඩියෝ කෝල් තිබ්බේ නැහැ , ඉමෝ වගේ ඇප් නැහැ , ඉස්කයිප් නම් දැන් අමු චා මම හිතන්නේ වැඩිය කවුරුත් යුස් කරන්නේ නැහැ
කැලෂ් ඔෆ් කැලැන් වගේ සුපර් හිට් ගේම්ස් මිසින්
ෆේස් බුක් ඇප් එකත් ඔෆිසියල් නෙවි , මයික්‍රොසොෆ්ට් හදපු පැලැස්තරයක්
කෝල් රෙකෝඩර් වගේ පොඩි දේවල් පවා මිසින් වෙලා තිබ්බ මම හිතන්නේ ඒවා දැන් හදල අවුරුදු ගානකට කලින් මගේ නොකිය 7610 එකෙත් කෝල් රෙකෝඩර් ඇප් එකක් තිබ්බ
කැමරා අතින් උනත් ලොකුම ක්‍රෙඩිට් එකක් දෙන්න බැහැ , 15 කට වගේ තියෙන වින්ඩෝස් ෆෝන් එකකුයි ඇන්ඩ්‍රොයිඩ් එකකයි කැමරා කම්පෙයර් කරලා බලන්න ,
ඉස්සර නම් ඇන්ඩ්‍රොයිඩ් රැම් කන ඕ එස් එකක් , එත් ලොලිපොප් වලින් පස්සේ ඕඑස් වල ඒ තත්වේ නැහැ , ස්මුත් දුවනවා
මොනා උනත් උබ ත්රෙඅඩ් එක ලස්සනට දාල තියෙනවා මචං
රෙප් 9+