windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අඩෝ Windows 10 එකේ Massaging App එක දැක්කද උබල? අලුත් බිල්ඩ් වර්ෂන් එකට අප්ග්‍රේඩ් කළා සිංහලලු..
    වින්ඩෝස් වල දැන් මයික්‍රසොෆ්ට් එකවුන්ට් එක දාන්නැතුව ස්ටො එකේ app ඉන්ස්ටෝල් කරන්න පුළුවන් නිකන් එකවුන්ට් එකෙන් ලොගින් වෙලා විතරක්!

    ස්කයිප් එකට/එකෙන් වින්ඩෝස් massaging app එකේ ඉඳන් නොටිෆිකේෂන් යනවා/එනවා යකෝ පට්ට
    GiaBCbg.jpg

    මෙහෙම ගියොත් වින්ඩෝස් නැගල යයි ගේමක් නැතුව

    Windows button + H එබුවම කෙලින්ම ශෙයා කරන්න එනවා :love:
     
    Last edited:

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අඩෝ Windows 10 එකේ Massaging App එක දැක්කද උබල? අලුත් බිල්ඩ් වර්ෂන් එකට අප්ග්‍රේඩ් කළා සිංහලලු..
    වින්ඩෝස් වල දැන් මයික්‍රසොෆ්ට් එකවුන්ට් එක දාන්නැතුව ස්ටො එකේ app ඉන්ස්ටෝල් කරන්න පුළුවන් නිකන් එකවුන්ට් එකෙන් ලොගින් වෙලා විතරක්!

    ස්කයිප් එකට/එකෙන් වින්ඩෝස් massaging app එකේ ඉඳන් නොටිෆිකේෂන් යනවා/එනවා යකෝ පට්ට
    GiaBCbg.jpg

    මෙහෙම ගියොත් වින්ඩෝස් නැගල යයි ගේමක් නැතුව

    Windows button + H එබුවම කෙලින්ම ශෙයා කරන්න එනවා :love:

    පට්ට.
    මාත් අප්ඩේට් කොරගන්න ඕනේ.
    :):)
     
    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    නියමෙටම ත්‍රෙඩ් එක සමරයිස් කරලා දාලා තියනවා
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සති ගානකට කලින් මම වින්ඩෝස් ත්‍රෙඩ් එකක් දැම්මා

    දාපු වෙලේ ඉදන්ම බැංකු ap නැ අපිට වින්ඩෝස් ෆෝන් වැඩක් නැ කියලා කට්ටියම ලතෝනි දුන්නා පස් කෑවා :lol:

    මොකක්ද මේ බැංකු ap හරුපේ කියන්න මාත් සම්පත් බැංකුවට ගිහින් එකෙක් ගෙන් ඇහුවා

    මහත්මයාගේ ඕනෙම බැංකු කටයුත්තක් සම්පත් විශ්ව කියන සේවවා හරහා කරන්න පුළුවන් = ඕනෙම බිලක් ගෙවන්න පුළුවන් කියලා එකේ වුන් කියුවා

    හා දෙන්නකෝ ඕකත් කියලා මම හා හා පුරා කියලා ලුමියා 540 ෆෝන් එකෙන් සම්පත් විශ්ව වෙබ් සයිට් එකට ගිහින් බැලුවා :)

    24 / 7 ලංකාවේ තියන ඕනෙම දුරකථන ජාලයක බිලක් ගෙවන්න පුළුවන් පහසුකම යටතේ මම ටෙස්ට් කරේ

    hcnXKqw.png

    මේ මම දා ගත්තු ඩයලොග් රිලෝඩ් මගේ එකවුන්ට් එක මගින්

    CmmIAVM.png

    කිසිම අවුලක් නැ ෆොන්ට් සයිස් එකේ මහා ලොකු වෙනසකුත් නැ වෙබ් ඉන්ටර්ෆේස් එකත් උන්ගේ ලස්සනට තියනවා

    වැඩක් ගන්න මනුස්සයෙකුට කිසිම අවුලක් නැ සියලුම පහසුකම් සම්පත් බැංකුව මගින් ලබා දෙනවා
     
    • Like
    Reactions: kandahar

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    වින්ඩෝස් ෆෝන් වල හිතන තරම්ම අවුලක් නැහැ , තියෙන අවුල තමයි ඩිවෙලොපර්ස් ල වැඩිය ඇප් ඩිවේලප් කරන්නේ නැති එක

    ගුගල් ඇප් නැති එකනම් ලොකු අඩුවක් , ඒ වෙනුවට ආදේශක ආවට ඔරිජිනල් එකට සමාන කරන්න බැහැ

    තව එකක් තමයි තියෙන ඇප් වල ෆිචර්ස් අඩු එක

    වයිබර් වල වීඩියෝ කෝල් තිබ්බේ නැහැ , ඉමෝ වගේ ඇප් නැහැ , ඉස්කයිප් නම් දැන් අමු චා මම හිතන්නේ වැඩිය කවුරුත් යුස් කරන්නේ නැහැ

    කැලෂ් ඔෆ් කැලැන් වගේ සුපර් හිට් ගේම්ස් මිසින්

    ෆේස් බුක් ඇප් එකත් ඔෆිසියල් නෙවි , මයික්‍රොසොෆ්ට් හදපු පැලැස්තරයක්

    කෝල් රෙකෝඩර් වගේ පොඩි දේවල් පවා මිසින් වෙලා තිබ්බ මම හිතන්නේ ඒවා දැන් හදල අවුරුදු ගානකට කලින් මගේ නොකිය 7610 එකෙත් කෝල් රෙකෝඩර් ඇප් එකක් තිබ්බ

    කැමරා අතින් උනත් ලොකුම ක්‍රෙඩිට් එකක් දෙන්න බැහැ , 15 කට වගේ තියෙන වින්ඩෝස් ෆෝන් එකකුයි ඇන්ඩ්‍රොයිඩ් එකකයි කැමරා කම්පෙයර් කරලා බලන්න ,

    ඉස්සර නම් ඇන්ඩ්‍රොයිඩ් රැම් කන ඕ එස් එකක් , එත් ලොලිපොප් වලින් පස්සේ ඕඑස් වල ඒ තත්වේ නැහැ , ස්මුත් දුවනවා

    මොනා උනත් උබ ත්රෙඅඩ් එක ලස්සනට දාල තියෙනවා මචං

    රෙප් 9+
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    දෙයියො දෙන දේවල් නෑ බෑ නොකිය ගන්න ඕනි හරිය :);)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    aKzygP3.png

    ඔන්න ඉතින් හුල්ල හුල්ල ඉදපු උන්ට සුබ ආරංචියක්

    ලගදීම wp වලට වයිබර් වලින් වීඩියෝ කෝල් ගන්න පහසුකම ලැබෙනවා අයිකන් එක දැනටමත් දාලා ඉක්මනටම දෙනවා මේක නම්

    ඉන්ටර්ෆේස් එක ගැන අමුතු විස්තරයක් ඕනේ වෙන්නේ නැති වෙයි හැමදාමත් වාගේ පපඩම් ඉන්ටර්ෆේස් නැතුව ලස්සනට ඇවිල්ලා තියනවා