meke sinhala key bord aka da gnna widiya kiypnko bn.
ෆෝන් එක වයිෆයි වලට කනෙක්ට් කරපන්.
සෙටින්ග්ස් පලයන්.
ගිහින් කීබෝර්ඩ් කියලා සර්ච් කරපන්.
ඊට පස්සේ ඇඩ් කීබෝර්ඩ් කියන එක ටච් කරලා සින්හල කියන එක සිලෙක්ට් කරපන්.
සෙටින්ග්ස් පලයන්.
ගිහින් කීබෝර්ඩ් කියලා සර්ච් කරපන්.
ඊට පස්සේ ඇඩ් කීබෝර්ඩ් කියන එක ටච් කරලා සින්හල කියන එක සිලෙක්ට් කරපන්.
කට්ටිය App නැ App නැ කිය කිය කෑගැහුවට තමන්ට ඕන වැඩේ තියෙන App වලින් කරගන්නේ කොහොමද කියලා හොදට කියලා දීලා තියෙනවා