windows phones kiyala jathiyakuth issara thibunalu



Android walata bena bena idala unta kelawelama giya..

මේවා හදන්නවත් ගේන්නේ නෑ දැන්. 535 කියලා එකක් ආව. ගතපු අය ෆෝන් එකේ වටිනාකමට වඩා ටච් දාල ඇති.
2016 gatta 640 phone ekak tiyenawa. Normal call ganna tamath pawichchi karanawa. Cam eka battery time eka awurudu 5 gihillath hondayi.Kollo moko thathwe dan![]()



windows phone 8.1 was the pinnacle of windows mobile osමේ මං කාලෙකට කලින් ලිව්ව එකක්. මං දැන් ඇන්ඩ්‍රොයිඩ් එකක් පාවිච්චි කරන්නෙ. හැබැයි වින්ඩෝස් වල තිබ්බේ අමුතු experience එකක්. හැබැයි 10 එක ආවට පස්සේ ඒක නැති වෙලාම ගියා.
https://dhanushkablog.wordpress.com/2016/07/27/windows-phone-no-apps/
Exactly...windows phone 8.1 was the pinnacle of windows mobile os
