windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    App කියල ලියාගන්න අකුරුවත් දන්නේ නැති උන් WP වලට කඩේ යන එකේ පුදුමෙකුත් නෑ :rofl:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මේවා හදන්නවත් ගේන්නේ නෑ දැන්. 535 කියලා එකක් ආව. ගතපු අය ෆෝන් එකේ වටිනාකමට වඩා ටච් දාල ඇති.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    මාත් ගත්ත 540 එකක් 2015 අග භාගේ. අවුරුද්දක් පාවිච්චි කළා එපාම වුනා. පුදුම වදයක් දුන්නේ. කැමරාව ඔන් වෙන්නේ නෑ. කෝල් එකක් කට් වෙන්නේ නෑ. මලම පැනපු පාර ගැහුවා පොළොවේ. ඔන්කමින්ම පොඩි කරලම දැම්ම. :lol:


    නො මෝ වින්ඩෝස් ෆෝන්ස් :cool:
     

    dhanush_c

    Active member
  • Apr 11, 2015
    150
    119
    43
    ලංකාවේ
    www.youtube.com
    මේ මං කාලෙකට කලින් ලිව්ව එකක්. මං දැන් ඇන්ඩ්‍රොයිඩ් එකක් පාවිච්චි කරන්නෙ. හැබැයි වින්ඩෝස් වල තිබ්බේ අමුතු experience එකක්. හැබැයි 10 එක ආවට පස්සේ ඒක නැති වෙලාම ගියා.

    https://dhanushkablog.wordpress.com/2016/07/27/windows-phone-no-apps/
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    මේ මං කාලෙකට කලින් ලිව්ව එකක්. මං දැන් ඇන්ඩ්‍රොයිඩ් එකක් පාවිච්චි කරන්නෙ. හැබැයි වින්ඩෝස් වල තිබ්බේ අමුතු experience එකක්. හැබැයි 10 එක ආවට පස්සේ ඒක නැති වෙලාම ගියා.

    https://dhanushkablog.wordpress.com/2016/07/27/windows-phone-no-apps/
    windows phone 8.1 was the pinnacle of windows mobile os
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,296
    113
    Gampaha
    oke ui guu bng e dawas wala nam shape dn nm set wennema na e dawas wala mn gawath 535 ekak thibuna habai phone ekata narakak kynna ba mokada mn eken hoda wada tikak gatta dan nam set wenne na software scene hinda
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    fff
    fff
    fff
    fff