windows phone පාවිච්චි කරන අයට

aba88

Active member
  • Oct 8, 2011
    233
    75
    28
    windows phone පාවිච්චි කරන අයට

    Lumia වගේ windows phone පාවිච්චි කරන කට්ටියගෙන් පොඩි ප්‍රශ්න ටිකක් අහන්න තියෙනවා.

    1. ක්‍රෙඩිට් කාඩ් 1ක් නැතුව paypal වලින් (වෙබ් කාඩ් 1ක් use කරලා) apps purchase කරන්න පුලුවන්ද? ලංකාවට මේ option එක නෑ වගේ.

    2. Free download කරන්න තියෙන 3D games මොනවද?

    3. android වලට නම් ගොඩක් sri lankan apps තියෙනවනේ, windows phone වලට එහෙම තියෙන apps මොනවද? (news apps වගේ)

    දන්න කියන අය උදව්වක් කරන්න. :)