අලුතෙන් මුකුත් නැද්ද මචං..

Idea එකක් තියෙනවා අලුත් ඇප් එකකට. ඒත් මේ ටිකේ මේ ඇප් එක ටිකක් improve කරනවා.![]()
එල එල මච..
අපිවත් දැනුවත් කරපං අලුත් එකක් දාපු ගමන්

එල. ලංකාවෙ train scedule වලටත් හොද ඇප් එකක් හදලා දාපන්කො මචො...
දන්න තරමට දැනටමත් Train Schedule එකට apps තියෙනවා නේද මචන්.