කොහෙන්ද ගත්තේ මචෝ
කීයක් උනාද?
softlogic gatte bn ganannam wadi e unata badu surene
1yr insurance 1kut tiyenawa
ekawara gewanawanm 66i
mama gatte 24 months installment walin gewann etakota 74k wenawa

අම්මෝ මමත් ගන්න ඉන්නේ බන්
මටනම් එච්චර වියදම් කරන්න බෑ
ශොප් වොරන්ටි එක්ක ගන්නවා 40කට
එල එල තෑන්ක්ස් මචෝ

මචං, Settings වල extras+info වලට ගිහින් more info බලපන්. එතන Mobile Operator තියෙන්නෙ 000-LK කියලද බලපන්. එහෙම වුනොත් තමයි මම හිතන විදිහට Sri Lanka update available වුණහම update කරන්න පුළුවන්.
මගේ 620 phone එකේ තිබ්බේ 000-GH කියල, ඒ කියන්නේ Ghana. (ලංකාවේ සමහර shops වල විකුණන්න තියෙන්නෙ එහෙම phones.) එකෙත් Amber update එක පෙන්නුවේ නෑ. මම update එක දාගත්තේ shop එකකට 1500/= ක් ගෙවල. (Softlogic ලා 4000/= ක් ඉල්ලුවා.)
දැන් නම් 000-LK කියල පෙන්නනවා. ඒ නිසා මෙදා පාර Black update එක ආවාම දන්න පුළුවන් වෙයි මම හිතන්නේ.

හොද පුතා;16187399 said:අද මම Update එක දුන්නම ඔන්න Update නම් උනා ඒත් අවුල කියන්නේ මගෙ Phone එකේ තියන Release No එක Nokia Site එකේ නෑ
ඒ වගේම Glance Screen Setting හදන්න තැනක් නෑ
Net එකේ හොයලා බැලුවම නම් තිබුනේ Setting --> Display+Touch ගිහින් Swipe to Glance කියලා ඒත් එහෙම Option එකක් මගේ 4n එකේ නෑ මචන් ලා
බලපල්ලා 920 තියන උන් උබලගේ ඒවාගෙ කොහොමද මේක තියන්නේ කියලා

http://forums.wpcentral.com/nokia-lumia-920/239797-guide-flash-convert-t-lumia-920-indian-other-country-920-w-official-gdr2-amber.html
මචන්ලා ලුමියා 920 එක කෙස් ද බන්?
අද ගොඩක් කඩ වලින් ඇහුවා ගොඩක් උන් කියන්නේ දැන් එන්නේ නෑ, ස්ටොක් ඉවරයි, ආයි එයිද දන්නේ නැ, ෆෝල්ට් එකක් තියනව...
ඔය වගෙ කතා...
උබල පාවිච්චි කරන උන් ඉන්නවනේ කියපල්ලකෝ කොහොමද කියලා?
මමනම් ආසම එකට බන්![]()

Updated my 920 to Lumia Black
![]()
![]()