windows phone hodai da?

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    encryption කියල එකක් උබ අහල නැද්ද? man in the middle attack එක උබේ android app එක්කෙත් වෙන්න පුළුවන්. එක දන්නේ නැත්තම් ඉගෙන ගනින්
    ඇයි දැන් ඕකත් multitasking නෙමේ ද? අනේ පල බන් යන්න :rofl::rofl:


    encryption තියන නිසා නේන්නම් man in the middle attack කරන්නේ කෙලින්ම data කියවන්නේ නැතුව :rolleyes: උබ මොනවද බං දන්නේ?:confused:

    Android app එක හදල තියෙන්නේ Googleනේ බං උන් අහවල් අමරුවකටද man in the middle attack කරන්නේ උන්ගේම service එකට :rofl:

    multitasking? යන්නේ කොහෙද මල්ලේ පොල් අයෙත් :rolleyes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මන් කිව්වේ android app එකක් හදන්න ගියාම andorid කියන එක මල ජරාවක් කියන එක. එහෙම නැතුව andorid OS එක ජරාවක් කියන එක නෙමේ. උබල කියන්නේ windows කියන්නේ මල ජරාවක් වගේ නේ. මොනම දෙයක් වත් එකේ නෑලු :rofl::rofl::rofl:



    මොකක්ද ඒ හරුපේ? app හදන්න ගියාම මල ජරාවක් කිව්වේ උබට app එකක් හදාගන්න බෑ කියන එකද?
    ඉතින් app හදන්නේ OS එකටනේ එතකොට OS එක නෙවෙයිනම් මල ජරාව මොකක්ද මල ජරාව?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හවස් වෙලා එන්නම් එහෙනම් උබ ඉල්ලපු ෆොටෝ ටිකත් දාන්නම් :rolleyes:
    Android phone එකක් නෙවෙයි හතරක්ම තියනවා දාන්නම්කො :rofl:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    encryption තියන නිසා නේන්නම් man in the middle attack කරන්නේ කෙලින්ම data කියවන්නේ නැතුව :rolleyes: උබ මොනවද බං දන්නේ?:confused:
    Android app එක හදල තියෙන්නේ Googleනේ බං උන් අහවල් අමරුවකටද man in the middle attack කරන්නේ උන්ගේම service එකට :rofl:

    multitasking? යන්නේ කොහෙද මල්ලේ පොල් අයෙත් :rolleyes:

    Most of the effective defences against MITM can be found only on router or server-side. You won’t be having any dedicated control over the security of your transaction. Instead, you can use a strong encryption between the client and the server. In this case server authenticates client’s request by presenting a digital certificate, and then only connection could be established.
    දන්නේ නැත්තම් දන්නවත් ඉගෙන ගනින්. මගෙන් අහන්න කලින් උබ මොනවද දන්නේ බලපන් ?
    android කියන්නේ app එකක් කියල sure ද උබට?

    Windows Phone 8.1 Multitasking Improvements! මෙන්න මේක බලපන්
    http://forums.wpcentral.com/windows...dows-phone-8-1-multitasking-improvements.html
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    මොකක්ද ඒ හරුපේ? app හදන්න ගියාම මල ජරාවක් කිව්වේ උබට app එකක් හදාගන්න බෑ කියන එකද?
    ඉතින් app හදන්නේ OS එකටනේ එතකොට OS එක නෙවෙයිනම් මල ජරාව මොකක්ද මල ජරාව?
    උබ හදපු android app ටිකක් සහ උබ ඒවා හදන්න use කරපු tool මොනවදා කියල මෙතන දාපන්කෝ
    හවස් වෙලා එන්නම් එහෙනම් උබ ඉල්ලපු ෆොටෝ ටිකත් දාන්නම් :rolleyes:
    Android phone එකක් නෙවෙයි හතරක්ම තියනවා දාන්නම්කො :rofl:

    අම්මෝ ඇත්තද පැටියෝ 4ක්ම තියෙන්වද.... එල එල මට උබේ android පිළිබද තියෙන දැඩි කැමැත්ත සහ උබයි android කියන එක අතර තියෙන සම්බන්දය හොදට තේරෙනවා. එක හරියට නිකන් ලිදයි ලිදේ ඉන්න ළිං මැඩියි වගේ :rofl::rofl:
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    උ එකෙන් කොල්ලොන්ට talk කරලා conversation record කරලා ආතල් ගන්නවලු. එත් එකපාර දෙක තුනක් app open කරාම පට්ට slow වෙනවලු. battery එක ගලවල අපහු දාල තාම on කරන්නේ නේ ලු. තව උන්ගේ internal memory low කියල හැම තිස්සෙම වටෙනවලු මචං :D:D:D
    lol ...:lol::lol: ඒක තමා මචන් මාත් මේක කියවගෙන ආව..... මේ වගේ මෝඩ හු*කන්නෙක්ට ඕවා තෙරුම් කරලා දෙන්න බෑ බන්.... මේ ගස් පො**යා හරි හමන් වින්ඩොව්ස් ෆෝන් එකක් දැකලවත් තියනවද දන්නෙ නෑ .... අඩුම ගානේ ඇන්ඩ්‍රොඉඩ් එකක්වත් ...පවු බන් අනාතයා............

    ඔව් බන්.පිස්සු හුකන්නෙක් මු.
    හරි හමන් ෆෝන් එකක්වත් නෑ.වින්ඩෝස් එකක් යුස් කරලාවත් නෑ.මූ ගුගල් එකේ හොර ශොට් එකක්ද කොහෙද?මේ ත්‍රේඩ් එක ඇන්ඩ්‍රොයිඩ් ඩිවලපින් ටීම් එක දැක්කානම් කොන්ඩම් නැතුව අරුට හුකලා යනවා. ගොන් පොන්නයෙක් මු නම්.
    දැනටමත් අරින සීන් එකක් තියෙන්නේ බන් ......හැබැයි අරින එක ආයේ හොදටම ඇරලා තියනවා..........:rofl::rofl:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    lol ...:lol::lol: ඒක තමා මචන් මාත් මේක කියවගෙන ආව..... මේ වගේ මෝඩ හු*කන්නෙක්ට ඕවා තෙරුම් කරලා දෙන්න බෑ බන්.... මේ ගස් පො**යා හරි හමන් වින්ඩොව්ස් ෆෝන් එකක් දැකලවත් තියනවද දන්නෙ නෑ .... අඩුම ගානේ ඇන්ඩ්‍රොඉඩ් එකක්වත් ...පවු බන් අනාතයා............
    සිරාවට එකනේ fake එකකින් ඇවිත් මෙහෙම post එකක් දැම්මේ... ඇත්ත එකකින් දන්නේ නැතුව :lol::lol::lol::lol::lol::lol::lol:
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    සිරාවට එකනේ fake එකකින් ඇවිත් මෙහෙම post එකක් දැම්මේ... ඇත්ත එකකින් දන්නේ නැතුව :lol::lol::lol::lol::lol::lol::lol:
    ඒකෙන්ම පේනවානේ බන් ඌ කොච්චර අනාතද කියලා ...තව මොන කතාද :lol::lol::lol:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අම්මේ ඔක්කොම කියෙව්වා :P
    අර කිව්වත් වගේ පොඩි ලල් එකක් තියෙනවා මෙතන:yes::rolleyes:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    advantages Windows 8.1 has over Android in mobile
    Windows 8.1 has some nice features that leaves Android behind.
    Snap view
    Updates
    Mobile experience improvement
    Sharing
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    දැනටමත් අරින සීන් එකක් තියෙන්නේ බන් ......හැබැයි අරින එක ආයේ හොදටම ඇරලා තියනවා..........:rofl::rofl:[/QUOTE]
    :lol::lol::lol::lol::lol:
    අම්මේ ඔක්කොම කියෙව්වා :P
    අර කිව්වත් වගේ පොඩි ලල් එකක් තියෙනවා මෙතන:yes::rolleyes:
    :lol:lol::lol::lol::lol::rofl::P;)
     

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    kauru monawa kiwwath , IOS and Android (Linux kernel) OS , Windows walata wada saahenna issarahin innawa, Opensource ekka Windows compare karana ekath modakamak ..
    :yes:
    කොහෙද යන්නේ මල්ලේ පොල් උත්තරණේ බං මේවා :confused:

    එක බ්‍රෑන්ඩ් එක්ක පෙන් වලට කොටුවෙන්න වෙලා තියන එක තමයි wp වල limitation එක ඒවා use කරාම හරි කියන එක උත්තරයක් නෙවෙයි නේ බං.....ඔය features android වලට අවේ 2011 :rolleyes:

    wp prefer කරන්නේ live mail කියන එකත් අදාල නැහැ බං android වල user prefer කරන service එක os එක use කරනවා මිසක් os එක prefer කරන service එකට අනුව user වෙනස් වෙන්නේ නැහැ...වැල යන අතට මැස්ස ගහල හරියන්නේ නැහැ නේ :rolleyes:

    අනික ඌ gmail ගැන කිව්වම එතනට cortana අවේ කොහොමද?:confused:

    අනික බං ඔය 3rd party apps වලට උබේ username password දුන්නම ඒවා යන්නේ ඒ developer අතට ඒක කොහෙත්ම හොද දෙයක් නෙවෙයි කව්ද දන්නේ ඒ මනුස්සය ඒවායින් මොනවා කරයිද කියල? ඒකට OS එකේ security අදාළ නැහැ මචං :rolleyes: තේරුනාද මන්ද :rolleyes:

    Android default keyboard එකෙත් swipe එන්නේ ගොඩ කාලෙක ඉදල එත් swiftkey කියන්නේ swipe වලට වඩා ගොඩක් advanced keyboard එකක් උදා-සිංහල වචන ඉගනගන්නවා....යාලුවෙක්ගෙ android phone එක්ක try කරලා බලපන් ;)

    Android වල තියෙන්නේ true multitasking හරියට මේ අපේ desktop pc වල වගේ එත් iOS,wp දෙකේම තියෙන්නේ app switching විතරයි මේ දෙකේ වෙනස පොඩ්ඩක් හොයල බලන්න ;)

    මට WP එක්ක අව්ලක් නැහැ ඒක උබට හොදනම් උබ use කරපන් එත් ඒක තමයි ලෝකේ හොදම කියල අනික් os වලට හිනා වෙන එකනම් මෝඩ කම ප්‍රදර්ශනය කිරීමක් :yes:

    අන්න හරි මචන් මෙයා ඇත්ත පිලිගන්න කැමති නැති නිසා තමයි ලෝකේම නැති ට්‍රෙන්ඩ් එකක් හදන්න හදනවා .නැතුව වින්ඩෝස් ෆොන් වල අවුලක් නෙවෙයි ඇන්රොයිඩ් ,ඇපල්, එක්ක වින්ඩොස් ෆොන් සසදන්න බෑ microsoft සමාගම විශාල මුදලක් යොදවනවා මේ වෙලද පොල වර්ධනය කරගන්න එත් ඇත්ත නම් හැමදාම උන් ඇන්ඩ්‍රොයිඩ් ඇපල් පස්සේ හබායනවා විතරයි

    කැටගරි දෙකක තියන ඕ එස් දෙකක් කම්පෙයාර් කරන්න බෑ.මොකද හදලා තියන බේස් එක නිසා.
    ක්ලෝස්ඩ් සෝර්ස් ඇන්ඩ් ඕපන් සෝර්ස් කම්පෙයාර් කරන එක මෝඩ කමක් තමා.සමහර දේවල් වලදි එකක් හොදයි ඇන්ඩ් සමහර තැන් වලදි අනිත් එක හොදයි.මෙතන වෙලා තියෙන්නේ එකෙක් කියනවා ඇන්ඩ්‍රොයිඩ්ම විතරයි හොද කියලා.ඌට තේරෙන්නේ නෑ එකිනෙකාගේ වෙනස මත තව කෙනෙක්ට හොදයි කියලා හිතෙන දේ තව කෙනෙක්ට නරකයි කියලා හිතෙනවා කියලා ඇන්ඩ් තව කෙනෙක්ට නරකයි කියලා හිතෙන දේ තව කෙනෙක්ට හොදයි කියලා හිතෙනවා කියලා.

    මම එහෙම කිව්වේ වින්ඩෝස්ම හොදයි කියන මතයක් මේ දවස් ටිකේ එලකිරි එකේ ගිය නිසයි .කියන තරම් perfect නෑ කියන එක විතරයි මම කියන්නේ
     

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    https://windowsphone.uservoice.com/...lease-allow-third-party-webkit-based-browsers

    Please Allow third-party Webkit-based Browsers!!

    At present, all browsers here in Marketplace are only allowed to IE Rendering Engine. So some of HTML5 mobile sites have extremely terrible performance on WP8. Therefore i suggest Microsoft give developers freedom to choose their Rendering Engine.

    btw, thanks for providing this platform for us to give feedbacks, we appreciate that.
    1,093
    votes
    Vote
    Kevin shared this idea
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :yes:
    අන්න හරි මචන් මෙයා ඇත්ත පිලිගන්න කැමති නැති නිසා තමයි ලෝකේම නැති ට්‍රෙන්ඩ් එකක් හදන්න හදනවා .නැතුව වින්ඩෝස් ෆොන් වල අවුලක් නෙවෙයි ඇන්රොයිඩ් ,ඇපල්, එක්ක වින්ඩොස් ෆොන් සසදන්න බෑ microsoft සමාගම විශාල මුදලක් යොදවනවා මේ වෙලද පොල වර්ධනය කරගන්න එත් ඇත්ත නම් හැමදාම උන් ඇන්ඩ්‍රොයිඩ් ඇපල් පස්සේ හබායනවා විතරයි

    මම එහෙම කිව්වේ වින්ඩෝස්ම හොදයි කියන මතයක් මේ දවස් ටිකේ එලකිරි එකේ ගිය නිසයි .කියන තරම් perfect නෑ කියන එක විතරයි මම කියන්නේ

    නැ මේක මම කියන එකක් නෙමේ..
    Windows Phone to be fastest growing mobile OS, says IDC
    Windows Phone could be the only major mobile OS to see a gain in market share in the next few years.

    Released Wednesday, IDC's Worldwide Quarterly Mobile Phone Tracker forecasts a rise in Windows Phone's global market share from 3.9 percent this year to 7 percent in 2018. That may not seem like a huge leap, but such growth will outshine the market share declines predicted for the other major mobile platforms.

    Although it will still dominate the smartphone landscape, Android will see its global market share drop from 78.9 percent this year to 76 percent in 2018, according to IDC. Apple's iOS will maintain second place, though its share is forecast to inch down from 14.9 percent this year to 14.4 in 2018.

    Hanging onto fourth place will be BlackBerry with a market share expected to tumble from 1 percent this year to just 0.3 percent four years from now.

    මෙන්න source එක http://www.cnet.com/news/windows-phone-to-be-fastest-growing-mobile-os-says-idc/
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    mulinma kiyanna ona mata Wp ekka kisi tharahak ne :rofl: mama me kiyanna uba kiyapu ewage mistake tikak.,. mama kalinuth kiwuwa wage low or medium budget yanawanam WP ekak hodayi, android hoda phone ekak ganna ona podi podi ewa ganne nethiwa.

    anika basic user kenekta WP eken eyalata one dewal karaganna puluawan. :yes::yes:

    gilmart weda dana aluth dewal test karana advanced kenek android yanna. eyala dannawa slow karaganne nethiwa android use karanna.. :yes:

    හරි මන් මේ කියපු හැම දෙකටම උත්තර දෙන්නම්. ඉස්සෙලම මේක බලපං මචං. මෙන්න subtitle එක්ක tamil movie එක play කරා මගේ lumia 925 එකේ, windows phone 8.1. moliplayer pro.
    avfv6f.png

    n15esh.png
    එක හින්ද දැන් subtitle play වෙන්න නැති කතාව බොරු කියල උබ මෙතන පිලි ගනින් මචං



    mama me den try kalaa WP 8.1 eke avi video file ekak srt subtitle ekak ekka play karanna weda ne :rolleyes::rolleyes: player eke subtitle option ekak thibunata subtitles weda ne

    thawa mkv videos softcoded subtitle play wenneth ne

    uba mee moliplayer pro ekak kiyanwa. oka paid app ekak neh. e wage basic function ekakata free app ekak or os eken default play karanna bayi nam kumana kathada :rolleyes::rolleyes:

    android wala thiyenawa MX player kiyala ekak pattama player eka. :cool::cool: ona ekekgen ahala balanna


    OTG වැඩ මචං. ඔව් දැනට 1 brand එකකට වැඩ. ඒ brand එකේ පෙන් එකක් උබ use ක්‍රම ඉවරයි නේ. අනිත් ඒවටත් ලගදීම එනවා. බය වෙන්න එපා, :P:P

    me genanam ithin type karana tika aparade :P:P:P :rofl::rofl:

    Swiftkey කියල app එකක් වෙනම දාගෙන keybord එක use කරන්න ඕනි නැ බන්. ඕක windows 8.1 එකේ inbuit ම එනවා. මෙන්න බලපන් video එක.


    ඔය keyborad එකට අපි කියන්නේ Swipe Keyboard නැත්තම් Windows Phone 8.1 Word Flow Keyboard කියල.

    swype awith godak kal machan. eka neme swiftkey eken karanne. eke personalize learning function ekak thiyenawa. eken English witharak nene singlish wachanath suggest karanawa :cool::cool:

    meka thama android wala top selling app eka une. den free denawa, ube vocabulary ekata cloud backup denawa. eke functions pattama sira :yes::yes:


    මේකතා උබට කොහෙන් ඇහුනද මන් දන්නේ නැ. මේවානම් බොරු. facebook, Viber, youtube මේ app වල හැම option එකක් ම තියෙනව. සමහර app සමහර android app වලට වඩා ගොඩක් හොදයි. youtbe HD කියන app එක නම් ෆට්ට.
    WP eke multitasking kalama amahara apps auto close wela, මේකත් හෙනම බොරුවක් මචං. මම ඕනි තරම් multitasking කරනවා windwos phone 8.1 වල. app close වෙන්න නැ මචං. :P:P

    kohenwath ahune ne ban mama WP and android dekama use karana nisa dannawa ban :dull: uba phone dekak aran compare karala balanna. neththam sliit apu welawaka pennannam :P:P mata screenshot dada ekin eka kiyann kammaliyi., udin pallen tikak dannam

    menna fb app balanna windows and android wala wenasa.

    up8ScwL.png
    aPe4Du5.png


    thawa android FB eke settings godak thiyenawa, screenshot gahala danna kammaliyi. :baffled:

    TrmqvqA.png
    MNtVWiP.png


    Viber eka

    XHobilC.png
    kvFHmYp.png



    menna swiftkey singlish suggestions. machan kiyala type kalama normally mama type karala thiyena widiyata next word eka suggest karanawa. typing pattma lesiyi :cool::cool::cool:

    D4f2oFR.png
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    අනේ මේ පලයන් බන් යන්න. ගොඩක් මිනිසුන්ට phone එක කියන්නෙත් ආභරණයක්. ගොඩක් ය තමන් ගාව තියෙන phone එකෙන් තමන් හරි posh කියල පෙන්නවන්ව. එකනේ rs 80000k විතර දීල Note3,S5,M8 ගන්නේ. හරි උබ ගාව තියෙන note 3 එකෙන් ඔය කියපු හැම වැඩේම ඔයිට වැඩ ගොඩක් ගණන් අඩු android xperia SP, galaxy grand2 වගේ phone එකකිනුත් කරන්න පුළුවන් නේ. එහෙනම් ඇයි උබ note 3 එකක් ම ගත්තේ, අනේ නිකන් පලයන් බන් යන්න. උබ ගිය campus එකටම තමා මමත් ගියේ :lol::lol::lol::lol::lol:

    godak minissu gena mama kiwuwe ne :rofl::rofl: posh kiyala pennannam onanam machan mamath gannawa iphone 5S ekek:yes: mage ehema yaluwoth hitiya. mokada thaama Apple ekak gaththama godak ewun hithanne president kiyala. :yes:

    ara isuru kiyala thiyenawa wage Note 3 eka gaththe better user experience ekata xperia SP, galaxy grand2 ekata wada kochchara weda note 3 eken karanna puluwanda :yes: e okkoma salakala balala thama mama e kale note 3 ekak gaththe, aye elagata gannawanam ganne LG G3 or note 4 ekak thama

    මේකනම් පට්ටම මෝඩ කතාවක් :rofl::rofl::rofl:
    අපි වැඩි ගානක් දීල phone එකක් ගන්නේ user experience එක වඩා හොද නිසා මිසක් කාටවත් පෙන්න නම් නෙවෙයි එහෙම තමුන්ගේ තත්වේ phone එකෙන් පෙන්නන්න යන්නේ තමුන්ට පෞරුෂයක් නැති හීනමානයෙන් පෙලෙන මිනිස්සු

    මට නම් තැනකට ගියාම අනික් මිනිස්සුන්ගේ සැලකිල්ල අවදානය යොමු කරගන්න phone එක්ක පිහිට අවශ්‍ය නැහැ :rolleyes:

    එහෙම උදව් අවශ්‍යයි කියල හිතෙන අය එහෙනම් ඔය "posh" phone ගන්න :rolleyes:

    සමහරවිට රිදෙයි එත් මේවා නොකිය බැහැ

    ps:අනිත් අයට පෙන්නන්න ඕනේ නම් ඔය iPhone 5S Chinese replica වගේ එකක් ගත්තනම් හරි සමහර ඒවා තියන පිටින් බලල හොයන්නම බැරි අනික ඉතින් ගැනත් අඩු නිසා සල්ලිත් ඉතුරුයි නේ :yes:

    :yes::yes:
     
    Status
    Not open for further replies.