මචංලා windows phone වල idx format එකේ සබ් වැඩ කරන player එකක් කියහල්ලකො.cc player එකේ srt,ssa,sub විතරයි වැඩ.vlc එකෙත් වැඩ නෑ.දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද