WINDOWS PHONE use කරන අය ඉන්නවද?? උදවු උදවු මචන් !!

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    WINDOWS PHONE use කරන අය ඉන්නවද?? උදවු උදවු මචන් !!

    viber.png


    මචන් මම Lumia 701 එකක් ගන්න ඉන්නේ .. මට දැනගන්න ඕනේ මේකේ Viber වැඩ කරනවද කියලා .. මම වැඩියෙන්ම use කරන්නේ viber බන් කවුරු හරි Viber use කරන කෙනෙක් ඉන්නවද? Windows Phone එකේ මචන්
     
    Last edited: