Windows problem 😓

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    මගේ Lap එකේ Windows 8.1 තියෙන්න ලගකදි ඉදන් පිස්සු නටනවා කිසිම software එකක් Open කරගන්න බෑ Error එකක් වැටෙනවා

    මම කලින් ත්‍රේඩ් එකක් දැම්මා ඒ Error එක ගැන කියලා ගොඩක් අය කිව්වෙ windows අලුතෙන් ගහන්න කියලා ඉතින් මම windows 10 වලට මාරු වෙන්න බැලුවේ...(සම්පූර්ණයෙන්ම Format කරලා)

    තව එකක් මට windows 10 free ගහගන්න පුලුවන්ද?

    Windows 10 ගහගන්න විදිය දන්න කෙනෙක් හෝ Sure කරන්න පුලුවන් හරි Video එකක් තියෙනවනම් කියන්නකො

    මට කරගන්න බැරි වෙයීද කඩේකටම දෙන්න වෙයීද😐
     
    • Like
    Reactions: Nawwas and D_Mad

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,385
    1
    32,065
    113
    - උඩරට -

    Windows 8.1 හොදයි , ඒකේ අවසාන සංස්කරණය තියෙනවා නම්.

    Windows 10 වලට මාරු වෙන එක හොදයි ! ඒක ලේසී පාවිච්චි කරන්න , Software Drivers එහෙමත් ඔටෝ ගන්නවා.

    වින්ඩෝස් 10 ගහන්න නම් පරිගනක දැනුමක් තියෙන්න ඕනී සාමාන්‍යයෙන් පරිගනක සොෆ්ට්වෙයාස් සම්බන්ධව, එහෙම නැත්තම් තනියම කරනකොට අවුල් එන්න පුලුවන් ,ඒ උනාට ඒක ලේසී වැඩක්!

    වින්ඩොස් 10 ඩීවීඩී එකක් කඩෙන් අරන් ඇවිත් කරන්න තියෙන්නේ , පස්සේ ඉතින් ක්‍රැක් කරන්න වෙනවා.

    හොදම විසදුම පරිගනක අලෙවි සලකට දීලා දා ගන්න එක.. ඒ කොහොම උනත් පරිගනක අයිතිකරු වින්ඩොස් මාරු කරන්න ඉගෙන ගන්න එක වටිනවා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,785
    54,175
    113
    Colombo

    කොහෙන්ද උත්තො හෙලුවෙන් වනන්න ඉගෙන ගත්තෙ ?? :eek: :oo:
     
    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    Ehenam ebay eken win 10 key ekak aduwata aragena fresh install ekak dala active karaganna.
    නිකන් කරගන්න බෑ ද🙃
    😳😐
    Windows 8.1 හොදයි , ඒකේ අවසාන සංස්කරණය තියෙනවා නම්.

    Windows 10 වලට මාරු වෙන එක හොදයි ! ඒක ලේසී පාවිච්චි කරන්න , Software Drivers එහෙමත් ඔටෝ ගන්නවා.

    වින්ඩෝස් 10 ගහන්න නම් පරිගනක දැනුමක් තියෙන්න ඕනී සාමාන්‍යයෙන් පරිගනක සොෆ්ට්වෙයාස් සම්බන්ධව, එහෙම නැත්තම් තනියම කරනකොට අවුල් එන්න පුලුවන් ,ඒ උනාට ඒක ලේසී වැඩක්!

    වින්ඩොස් 10 ඩීවීඩී එකක් කඩෙන් අරන් ඇවිත් කරන්න තියෙන්නේ , පස්සේ ඉතින් ක්‍රැක් කරන්න වෙනවා.

    හොදම විසදුම පරිගනක අලෙවි සලකට දීලා දා ගන්න එක.. ඒ කොහොම උනත් පරිගනක අයිතිකරු වින්ඩොස් මාරු කරන්න ඉගෙන ගන්න එක වටිනවා.
    Internet එකෙන් Free ගන්න තැනක් එහෙම නැද්ද😊
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,772
    2
    54,426
    113

    npeMela.png
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,385
    1
    32,065
    113
    - උඩරට -
    OEM key ekak ganna echara ganak wen na
    Oyatama karaganna puluwan
    danema nattan utube video ekak balanna
    OEM 🔑 නිකන් දුන්නා එක පාරක් කිරියේ බුවෙක් , Windows 10 Pro එක මම ජෙනුයින් කර ගත්තා , තවම වැඩ අප්ඩේට් කරන්නත් පුලුවන් ! 😍
     
    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    yep blocked

    windows 10 iso eka windows site ekemma baganin. eta psse key ekak dapan.

    x8 Windows 10 Activation Keys (PRO,RTM,WorkStation)

    Windows 10 Pro

    FFCBX-RQNY8-3G76Y-D3QBW-W44C6
    NB8G9-Y67D2-MKXPY-CY8Q8-CPQGT
    KYNJT-FMC49-H3PJK-VYCB6-8TYP6
    N8X6W-VQW7W-DHKXJ-QGVKD-JTYP6
    J4ND7-8XDGV-49DV7-MHGYW-HMH2
    🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈
    Windows 10 Professional Key
    Key: MTNGJ-6V9CK-X32FF-JVVKR-7H66T
     
    • Like
    Reactions: Tharusha_peiris

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Last edited:

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷

    රේඩාර් ඒක දාගෙන ඉන්නව නේ උඔ

    Nathuwa nathuwa :P :P

    Mekath winrar eka wage balenma ange gahana seen ekakda tiyenne ?? :oo:

    E wage nan newei.. mun puluwan tharan devices walata windows install karannada kohe hadanne :rolleyes: bing walata ehemath switch karawanna hadanwada manda users lawa shape eke.. :baffled:
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    windows 10 එක Microsoft site එකෙන් හරි FILECR එකෙන් හරි download කරගන්න. 4GB ගානක් වෙන්නේ. ඊට පස්සේ ඒ ISO file එක run කරන්න. update දෙන්න. එච්චරයි. activate කරන්න ඕනිනම් ඕනිතරම් මෙතඩ් නෙට් එකේ තියේ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,385
    1
    32,065
    113
    - උඩරට -
    මෙතන ඉන්න කොම්පියුටින් වැඩ්ඩෝ ටික අර ලමයට වින්ඩෝස් දා ගන්න ගයිඩ් කරන්න Step by Step ඊට පස්සේ ඉතුරු සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝලීන් , වින්ඩොස් ඇක්ටිවේශන් වගේ ඒවා ටික Teamviwer හරහා කරලා දුන්නොත් නරකද මම අහන්නේ 😂