Windows Server Update Services (WSUS) Ganat dapanko![]()


Just noticed this thread.
While its useful, it doesnt seem to address basic issues.
Basically, server sizing. Installing windows and configuring roles is all fine but before doing so doesnt one need to know what server specs are needed for the task ?
නියමයි මචං.
secndry domin ekak hadana heti and secndry domin eka primary karana widiya meka puluwannm loku hlp ekka okata mama nala tiynwa ekai
මචෝ 70-740 කරන්න කොහෙද හොඳම ප්ලේස් එක
ටර්න් කී ද
ටෙච් වන් ද (මේ දවස් වල මුන් ඇතුල හදන නිසා අලුතින් පටන් ගන්නෙ නැහැලු)



මුලින් එකක් කරල ඉන්න බැලුවේVTC dehiwala eke karapan, MCT kenek teach karanne , windows server 2016 karanne ? 45000 course 3 tama![]()