අවුලක් නැහැ බන් මොකද හද්දීස්සියට කෙල උනොත්අවුලක් වෙන්නේ නෑ මචන්..
වෙන්නේ මේකයි..
අපි Ease of Access programme 1a run කරන්න කියලා OS 1n ඉල්ලුවම
OS 1n Ease of Access programme 1ta අදාළ file 1a run කරනවා..
but ඇත්තටම එතන දැන් තියෙන්නේ අපි replace කරපු CMD (Command promot) 1ne..
ඒ හින්දා CMD 1a run වෙනවා..
හැබැයි මතක ඇතුව ආයෙ වෙනස් කරන්න..
නැත්තං Ease of Access programme වෙනුවට සැමදා CMD තමා..![]()
එහෙම ගිහින් Admin පාස්වර්ඩ් එක රීසෙට් කරන්න පුලුවන්ද බන්
