Windows Server 2012 Help

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,729
    16,832
    113
    Kottawa
    Fail over Clustering කරන්න යද්දී මෙහෙම error එකක් එනවා..
    මම එක domain එකක් domain controller දාලා අනිත් එක ඒ forest එකටම add කළා backup domain එකක් විදිහට..
    එත් මෙහෙම error එකක් එනෝ.. :(:(:(


    hwlcte.png