Fail over Clustering කරන්න යද්දී මෙහෙම error එකක් එනවා.. මම එක domain එකක් domain controller දාලා අනිත් එක ඒ forest එකටම add කළා backup domain එකක් විදිහට.. එත් මෙහෙම error එකක් එනෝ.. :(:(:(