Windows Servers ඉගෙන ගන්න ආස අයට

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එල මචන් එහෙනන් සවර්ස් පැත්තේ හොද දැනුමක් ඇති. මොනාහරි වැරදි තියනවනන් පොඩ්ඩක් බලලා කියන්න.:)
    එලස් මචන් පුළුවන් නම් මේක කන්ටිනිව් කරගෙන යන්න
    පුළුවන් නම් සවර් හාර්ඩ්වෙයාර් සයිඩ් එකේ විඩියෝස් ටිකක් කරන්න
    මට පුළුවන් ඔයාට අවශ්‍ය කරන විඩියෝස් වගේ කරලා දෙන්න
    :yes::yes:
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    එලස් මචන් පුළුවන් නම් මේක කන්ටිනිව් කරගෙන යන්න
    පුළුවන් නම් සවර් හාර්ඩ්වෙයාර් සයිඩ් එකේ විඩියෝස් ටිකක් කරන්න
    මට පුළුවන් ඔයාට අවශ්‍ය කරන විඩියෝස් වගේ කරලා දෙන්න
    :yes::yes:

    Hari machan. Thanks :). godak watinawa oyalage adahas.
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰


    මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ඉතාමත් සරලව Windows Server 2016 වල DHCP Server එකක් කොහොමද Configure කරගන්නේ කියන එක ගැන. DHCP Server එකෙන් ඔයාලට පුළුවන් Computers ලොකු ප්‍රමාණයකට කිසිම කරදරයක් නැතුව එකපාරින් IP දාන්න.