Windows Servers ඉගෙන ගන්න ආස අයට

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰



    WSUS Server එකෙන් Client PC වලට Servers වලට Updates Push කරන්න පුළුවන්. ඒ වගේම Updates Manage කරන්න පුළුවන්. මේකෙදි වෙන්නේ අපි අපිට අවශ්‍ය Updates WSUS Server එකට Download කරගෙන. අපි PC වලට කියනවා Updates Internet එකෙන් Download කරගන්න එපා WSUS Server ඒකෙන් ගන්න කියලා. අපි එහෙම කියන්නේ Domain Group Polices Use කරලා. මේ වගේ අපි ගාව තියන Computers වලට WSUS Server එකෙන් Updates යවන්න පුළුවන්. මේකෙදි Updates සදහා යන Data ඉතුරු කරගන්න පුළුවන් වගේම Updates Manage කරන්නත් පුළුවන්. Computers 50 කට උනත් Download වෙන Updates WSUS එකට Download කරගෙන Computers 50ටම Update කරන්න පුළුවන්.
     

    kawee

    Junior member
  • Jan 28, 2008
    264
    15
    18
    colombo
    ela machan. server paththata atha gannene nathuwa amathaka wela thibba godak dewal aith mathak kara ganna puluwan.....


    keep it up broo.......!!!!!