ඇයි බන් Windows Store එකේ මෙහෙම error එකක් එන්නේ :( හදාගන්න ක්‍රමයක් කියපන්කො..
tha123 Well-known member Mar 4, 2015 6,597 1 6,313 113 Jan 18, 2017 #1 ඇයි බන් Windows Store එකේ මෙහෙම error එකක් එන්නේ හදාගන්න ක්‍රමයක් කියපන්කො..
Rajitha dilshan Well-known member Aug 15, 2013 1,115 285 83 unknow Jan 18, 2017 #2 windows update on karalada ban tiyenne..
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,802 113 වලපල්ලේ Jan 18, 2017 #3 Update එන එක services වලින් ඩිසේබල් කරාමත් මේක එනවා
tha123 Well-known member Mar 4, 2015 6,597 1 6,313 113 Jan 18, 2017 #4 Rajitha dilshan said: windows update on karalada ban tiyenne.. Click to expand... ryandok said: Update එන එක services වලින් ඩිසේබල් කරාමත් මේක එනවා Click to expand... අඩේ update services වලින් disable කරලා තම තියෙන්නේ බන්.. update ඕන කරන්න බැහැනේ බරට කපෙන්වනේ.. thnx මචං කිව්වට, මගේ වැඩේට විතරක් එහෙනම් off-peak එකක් අල්ලලා update on කරන්නම්කො.
Rajitha dilshan said: windows update on karalada ban tiyenne.. Click to expand... ryandok said: Update එන එක services වලින් ඩිසේබල් කරාමත් මේක එනවා Click to expand... අඩේ update services වලින් disable කරලා තම තියෙන්නේ බන්.. update ඕන කරන්න බැහැනේ බරට කපෙන්වනේ.. thnx මචං කිව්වට, මගේ වැඩේට විතරක් එහෙනම් off-peak එකක් අල්ලලා update on කරන්නම්කො.
tclanki Well-known member Feb 11, 2010 6,616 2,323 113 Jan 18, 2017 #5 updates off ekai oya.. automatic dala wade kran off kranna math mkak hri app ekak dagaththe ehema thama
updates off ekai oya.. automatic dala wade kran off kranna math mkak hri app ekak dagaththe ehema thama
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,802 113 වලපල්ලේ Jan 20, 2017 #6 tha123 said: අඩේ update services වලින් disable කරලා තම තියෙන්නේ බන්.. update ඕන කරන්න බැහැනේ බරට කපෙන්වනේ.. thnx මචං කිව්වට, මගේ වැඩේට විතරක් එහෙනම් off-peak එකක් අල්ලලා update on කරන්නම්කො. Click to expand... අප්ඩේට් මැනුවල් දාපන් එතකොට නෙට් කනෙක්ට් උනාම මැසේජ් එකක් එයි අප්ඩේට් කරන්න කියලා අප්ඩේට් ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ
tha123 said: අඩේ update services වලින් disable කරලා තම තියෙන්නේ බන්.. update ඕන කරන්න බැහැනේ බරට කපෙන්වනේ.. thnx මචං කිව්වට, මගේ වැඩේට විතරක් එහෙනම් off-peak එකක් අල්ලලා update on කරන්නම්කො. Click to expand... අප්ඩේට් මැනුවල් දාපන් එතකොට නෙට් කනෙක්ට් උනාම මැසේජ් එකක් එයි අප්ඩේට් කරන්න කියලා අප්ඩේට් ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ