windows TAB Help

Max_r

Well-known member
  • May 10, 2007
    12,551
    1
    15,158
    113

    gsmarena_001.jpg


    පොඩි උපදෙසක් ඔනේ කරලා තියෙනව...

    Illustrator දුවන්න පුලුවන් Windows TAB එකක්...
    කවුරු හරි දන්නවද ? බජට් ටැබ් එකක්

    Illustrator ලොකු වැඩ කරන්න නෙවෙ...

    පාවිච්චි කරන අය ඉන්නවා නම් පොඩි අයිඩියා එකක් දෙන්න පුලුවන් නම් වටිනවා... :cool:
     

    AHTNIHCA

    Junior member
  • Jan 21, 2017
    173
    10
    18
    Kandy
    metropolitan එකෙ acer tab තිබුනා එකක්. ලොකු ගානක් නම් උනෙ නෑ. specs නම් මතක නෑ..
     
    • Like
    Reactions: Max_r