Windows Updates වලට ගොඩක් Data යනවද?

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    Windows Updates වලට ගොඩක් Data යනවද?

    WSUS Server එකෙන් Client PC වලට Servers වලට Updates Push කරන්න පුළුවන්. ඒ වගේම Updates Manage කරන්න පුළුවන්. මේකෙදි වෙන්නේ අපි අපිට අවශ්‍ය Updates WSUS Server එකට Download කරගෙන. අපි PC වලට කියනවා Updates Internet එකෙන් Download කරගන්න එපා WSUS Server ඒකෙන් ගන්න කියලා. අපි එහෙම කියන්නේ Domain Group Polices Use කරලා. මේ වගේ අපි ගාව තියන Computers වලට WSUS Server එකෙන් Updates යවන්න පුළුවන්. මේකෙදි Updates සදහා යන Data ඉතුරු කරගන්න පුළුවන් වගේම Updates Manage කරන්නත් පුළුවන්. Computers 50 කට උනත් Download වෙන Updates WSUS එකට Download කරගෙන Computers 50ටම Update කරන්න පුළුවන්.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    Patta.. oka windows 10 wala auto wenawa neda..

    Windows 10 කියන්නේ අපි පාවිච්චිකරන Client OS එකක්
    මේ කතා කරන්නේ Servers ගැන. system Administration වලට තමා මේවා අයිති.

    සාමාන්‍යයෙන් Windows 10 install කරපු Computers 1000 ක් විතර තියෙන Organisation එකක ඒ Computers 1000 ම Windows updates ටික internet එකෙන් download වෙන්න දැම්මොත් මොනවා වෙයිද. Windows 10 වල යන සමහර updates 3 GB-5 GB විතර වෙනවා. අපි හිතමු 5 GB කියල. එතකොට 5 GB x 1000 = 5000 GB download කරන්න වෙනවා. ඒක කම්පැනි එකකට ලොකු පාඩුවක්. අන්න එතකොට තමා WSUS එහෙම නැත්නම් Windows Server Update Services ඕන වෙන්නේ.

    WSUS වලින් කරන්නේ Server එකට Microsoft එකෙන් Updates download කරගෙන Client PCs වලට Push කරන එක. එතකොට 5000 GB වෙනුවට යන්නේ 5 GB විතරයි.
     
    Thanks bro:)
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,733
    13,291
    113
    fatta tamaa :cool::cool:
    You must spread some Reputation around before giving it to mtmadushanka again. :sorry::sorry: