Windows Vista Activation Help

Evildoer

Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    මචංලා පොඩි උදව්වක් ඕන...
    Machine එකට දාලා තියෙන්නේ Windows Vista starter Pack එක...දැන් ඒක Activate කරගන්න කියලා Massage එකක් එනවලු...Original Disc එකේ Key එක දැම්මට වැඩ නෑලු..
    මොකෝ කරන්නේ...
    අලුතෙන් Os එකක් ගහන්න වෙනවද..?
    ගොඩින් බේරගන්න ක්‍රමයක් තියේද..?