මාස 2, 3 කට windows vps එකක් ගන්න ඕන බං අඩුවට. RAM එක නම් 2GB හරි ඊට වැඩි හරි වෙන්න ඕනෙ. දන්න කට්ටිය හොඳ තැනක් කියපල්ලකො. හාඩ් එකේ capacity නම් වැඩක් නෑ. වැඩේ අඩුවටම කරගන්න පුලුවන් තැනක්..



maseta keeyak wageda? location eka?
with or without SSD ?

පැටියා;18576296 said:VPS අඩුවට තියනවනං කරන්න වැඩ තියනවා. Azure, Amazon WS free vps දුන්න කාලෙ වගේ දැං එහෙම හොයන්න නෑ බං අඩුවට RDP තියන VPS![]()
උබ ගාව තියනවද.. කීයද මාසෙකට.. ??
man gawa na ban. ubata hoyala dennam aduwata thiyena sites
එහෙම site ටිකක link ටිකක් එවපන්කො මචං..
එහෙම site ටිකක link ටිකක් එවපන්කො මචං..

vpswindows.biz
cheapwindowsvps.com
vps-mart.com
virmach.com
contabo.com
chicagovps.net
http://www.vps-mart.com/vpswindows.biz
cheapwindowsvps.com
vps-mart.com
virmach.com
contabo.com
chicagovps.net

තැන්කු වේවා.
