Windows vs Linux (the truth)

jithendra

Active member
  • Nov 10, 2006
    758
    57
    28
    HTTP 404

    තරහා වෙන්න එපා මලේ...මං ඔය එකක් ගැනවත් හරියට දන්නේ නෑ.යුනිටියෙන් දාලා දුන්නෙ X.පී ඒක තමයි පාවිච්චි කරන්නෙ

    aiyo ehema tharaha wenne ne.....
    :no::no::no::no::no::no::no::no:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    එල තෙරෙඩ් එක. මචන් කොහෙන්ද බන් රුපියල් 100 විස්ටා ල්යිසන් දෙන්නෙ?
    අනික මගෙ UCSC මිතුරො ඔක්කොම පාවිච්චි කරන්නෙ වින්ඩෝස් තමයි.ගයාන් කල්හාර කියන එක්කෙනාද ල්යිසන් කී විකුනන්නේ.මට උගේ ටෙලිෆෝන් නම්බර් එක පී.ම් කරපන්.ලොකු උදවුවක්
    Apo ne.Gayan Kalhara thama LINUX vikunanne ElaKiri eke...:lol:
    Mama thread eke uge name eka damme weradi thena...LINUX gena onima deyak ugen ahanna..
    UCSC eke frnds la innava nam ahanna eke society ekaka Vista vikunanava microsoft eken...E UCSC eke Linux walata wediyen yana hinda...Frnds la gen ahala balanna...
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,808
    462
    83
    Sri Lanka
    Apo ne.Gayan Kalhara thama LINUX vikunanne ElaKiri eke...:lol:
    Mama thread eke uge name eka damme weradi thena...LINUX gena onima deyak ugen ahanna..
    UCSC eke frnds la innava nam ahanna eke society ekaka Vista vikunanava microsoft eken...E UCSC eke Linux walata wediyen yana hinda...Frnds la gen ahala balanna...

    අවුලක් නෑ මචෝ..මට ඌ මාලු විකුනුවත්.:lol:.මට විස්ටා ලයිසන් කී ගන්න තැනක් කියපන් රුපියල් සීයට..අඩුම ගානේ නම්බර් එකක් එවපන්..හැබැයි පුතෝ බොරුනම් කින්ඩිය උබට ඔ.කේ?:growl::growl:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    අවුලක් නෑ මචෝ..මට ඌ මාලු විකුනුවත්.:lol:.මට විස්ටා ලයිසන් කී ගන්න තැනක් කියපන් රුපියල් සීයට..අඩුම ගානේ නම්බර් එකක් එවපන්..හැබැයි පුතෝ බොරුනම් කින්ඩිය උබට ඔ.කේ?:growl::growl:

    atta wage ban:baffled::baffled::baffled: