Windows XP 2024 දි ආවා නම් මෙන්න මෙහෙමයි!

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඒ මියුසික් එක ඇහෙනකොට හෙන අමුතු ෆීලිං එකක් එන්නෙ :sorry:
    අනිවා බන්. හෙන සතුටක් එක්ක දුකකුත් එනවා. සතුට එන්නේ ඕකේ දාපු සෙල්ලම් ටිකයි ගහපු ගේම් ටිකයි මතක් වෙලා. දුක හිතෙන්නේ ආපහු ඒ කාලෙට යන්න බැරි නිසා. අතීතය සිහිනයක් පමණයි.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඒ මියුසික් එක ඇහෙනකොට හෙන අමුතු ෆීලිං එකක් එන්නෙ :sorry:
    Apo nakiyek ne 🫣

    Xp දාපු දැමිල්ලට product key එක කටපාඩම් කාලයක් තිබුනා...❤️
    Bb8v8-gyyyv-kqrvg-86mv4-tkh4j
    ------ Post added on Jan 5, 2024 at 8:51 AM
     
    • Like
    Reactions: Sumanafer and san**

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,645
    8,850
    113
    kandy
    ඉස්කෝලේ ඇරුන ගමන් CD කඩවලට ගිහින් game CD අරගෙන ඇවිත් හවස් වරුවම game ගහලා අම්මලාගෙන් බැනුම් අහනවා මතක් වෙනවා ..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    Apo nakiyek ne 🫣
    නාකිත් තරිකිට තෙයි

    අඩේ සිරාවට. මෙන්න මේ මියුසික් එක නම් පට්ට


    2006-2010 කාලෙ මේක සතියකට සැරයක් වත් බලනවමයි ඒ කාලේ ඉන්ටනෙට් තිබ්බෙත් නෑනේ (2006-2010)