Windows xp bliss

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    2agre39.jpg


    අපිට මේ ෆොටෝ එක දැක්ක ගමන් මොකක්ද මතක් වෙන්නේ....මතක් වෙන්නෙ XP නේද???
    ඔවු අපිට මේ ෆොටෝ එක මුලින්ම දකින්න ලැබෙන්නෙ XP වල එන වොල්පේපර් එකක් විදියට...


    ඇත්තටම මේක කැමරාවකින් ගත්තු එකක් ද නැත්තම් හදපු එකක් ද... හදපු එකක් නේද??
    නෑ මේක කැමරාවකින් ගත්තු එකක්....මේ ෆෝටෝ එක අරන් තියෙන්නෙ Charles O'Rear කියලා කෙනෙක්...1996 දී තමයි එයා මේක අරන් තියෙන්නේ.. Charles O'Rear ගේ වෙබ් අඩවියට මෙතනින් යන්න පුලුවන්http://www.wineviews.com/

    මේ ඉන්නෙ එයා තමයි...

    2i7la9k.jpg



    මේ ෆොටෝ එක ගත්තු පලාත තියෙන්නෙ Sonoma County, California කියන තැන තියෙන Clover Stornetta කියන ගොවිගල ගාව...

    වසර 10කට පස්සේ ඒ කියන්නේ 2006 දී තමයි මේ ෆොටෝ එක අරන් තියෙන්නේ...ටිකක් වෙනස් නේද....

    තොරතුරු ලබා ගත්තේ : http://tinyurl.com/6mps39
    ඡායාරූප : ගූගල් ඉමේජ් සර්ච්