Windows XP

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මචන් windows XP SP 2 එකෙන් SP 3 එකට upgrade කරද්දි Regedit ගිහින් SP 2 එක SP 3 කරහැකි විදියක් තියේ. එතකොට SP 2 එකට compatible නැති එව්ව run වෙනවලු නේද ? එත් මේ විදියට change කරන එක හොඳද ? SP 2 එක SP 3 කරගන්න තියෙන හොඳම විදිය මොකද්ද ?
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    SERVICE PACK 1 doweloada karala dapan ban WindowsXP-KB936929-SP3-x86-ENU
    316MB wage mathaka :)
     
    FreeMash

    Junior member
  • Sep 26, 2012
    106
    15
    18
    මචන් windows XP SP 2 එකෙන් SP 3 එකට upgrade කරද්දි Regedit ගිහින් SP 2 එක SP 3 කරහැකි විදියක් තියේ. එතකොට SP 2 එකට compatible නැති එව්ව run වෙනවලු නේද ? එත් මේ විදියට change කරන එක හොඳද ? SP 2 එක SP 3 කරගන්න තියෙන හොඳම විදිය මොකද්ද ?

    හික්..මමත් ඔය විදියට කරල තමයි..windows office 2010 එක දාගත්තෙ..නියමෙට වැඩ. තවමනම් අවුලක් වෙලා නෑ..:cool:
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    එතකොට බන් වෙනම update file එකක් තියේද SP 3 නැත්නම් format කරල අලුතෙන්ම SP 3 දාන්න පුලුවන්ද ?

    update karanwanam windows automatic update wakin thamai karanna wenne

    naththam dwnld karala dapan XP performance edition SP3 eka nam 500mb walatath wada adui