වාහනේ වීල් එලයිමන්ට් කරන්න ගියා. වීල් එලයිමන්ට් කරන මැෂින් එකේ දුවන්නෙ වින්ඩෝස් XP. තණකොළ පිට්ටනියෙ වෝල්පේපර් එක දැක්කම හෙන nostalgic ෆීලිං එකක් ආවා 
ලෝකෙ ඔක්කොම පීසී වලින් 0.59%ක තාම දුවන්නෙ වින්ඩෝස් XP ලු. (2021)
මං අහල තියෙනවා ගොඩක් ATM මැෂින් වල එහෙමත් XP දුවන්නෙ කියල තාම. අර වීල් එලයිමන්ට් මැෂින් එකේ වගේ එක purpose එකකට පාවිච්චි වෙන මැෂින් වල ගොඩක් වෙලාවල XP පාවිච්චි වෙනව දැකල තියෙනවා.
කාලයක් අපේ ජීවිත වලම කොටසක් උන XP අදත් නොනැසී තියෙන එක ගැන සතුටුයි

dennama hitiye na 