TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    8,971
    19,394
    113
    Miami
    වාහනේ වීල් එලයිමන්ට් කරන්න ගියා. වීල් එලයිමන්ට් කරන මැෂින් එකේ දුවන්නෙ වින්ඩෝස් XP. තණකොළ පිට්ටනියෙ වෝල්පේපර් එක දැක්කම හෙන nostalgic ෆීලිං එකක් ආවා :)

    Screenshot_20221210-205608_Gallery.jpg

    ලෝකෙ ඔක්කොම පීසී වලින් 0.59%ක තාම දුවන්නෙ වින්ඩෝස් XP ලු. (2021)

    Screenshot_20221210-205553_Gallery.jpg

    මං අහල තියෙනවා ගොඩක් ATM මැෂින් වල එහෙමත් XP දුවන්නෙ කියල තාම. අර වීල් එලයිමන්ට් මැෂින් එකේ වගේ එක purpose එකකට පාවිච්චි වෙන මැෂින් වල ගොඩක් වෙලාවල XP පාවිච්චි වෙනව දැකල තියෙනවා.

    කාලයක් අපේ ජීවිත වලම කොටසක් උන XP අදත් නොනැසී තියෙන එක ගැන සතුටුයි
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මම තාමත් ඩෙස්ක්ටොප් එකේ බැක්ග්‍රවුන්ඩ් කලර් එකට දාගෙන ඉන්නේ මුලින්ම ගත්ත PC එකේ තිබ්බ Windows 95 වල ඩෙස්ක්ටොප් කලර් එක.

    cmwindows95-jul15e.jpg
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    මගේ පරණ Dual Coreඑක තාම තියනවා බන්. මම ඒකට windows 7 දාන්න පුළුවන් කම තියෙද්දිත් තාම දාගෙන ඉන්නෙ Xp . ඔක්තෝබර් මාසේ ආයෙත් Vice city මුළ ඉදන් ගහන්න පටන් ගත්තා. :P IGI,වගේ ඒවත් ගහනවා.

    දැන් Virus Guardසපෝට් කරන්නෙත් නැ., ඉන්ටනෙට් යන්නත් බැහැ. ඒ උනාට මේOS එකට මම පට්ට ආසයි
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    තාම XP run වෙනවා ඇමෙරිකාවේ agencies වල පවා
    උන්ගේ සමහර software ලියලා තියෙන්නේ XP වලට සහ upgrade කරනවානම් සෑහෙන ලොකු පිරිවැයක් දරන්න වෙනවා
     
    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    තාම XP run වෙනවා ඇමෙරිකාවේ agencies වල පවා
    උන්ගේ සමහර software ලියලා තියෙන්නේ XP වලට සහ upgrade කරනවානම් සෑහෙන ලොකු පිරිවැයක් දරන්න වෙනවා

    ඇයි ඇමරිකාව ලොකුද ? අපිට පාන් ද
     
    • Haha
    Reactions: Sasindu Nimsara

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,929
    71,157
    113
    වාහනේ වීල් එලයිමන්ට් කරන්න ගියා. වීල් එලයිමන්ට් කරන මැෂින් එකේ දුවන්නෙ වින්ඩෝස් XP. තණකොළ පිට්ටනියෙ වෝල්පේපර් එක දැක්කම හෙන nostalgic ෆීලිං එකක් ආවා :)

    View attachment 191535

    ලෝකෙ ඔක්කොම පීසී වලින් 0.59%ක තාම දුවන්නෙ වින්ඩෝස් XP ලු. (2021)

    View attachment 191536

    මං අහල තියෙනවා ගොඩක් ATM මැෂින් වල එහෙමත් XP දුවන්නෙ කියල තාම. අර වීල් එලයිමන්ට් මැෂින් එකේ වගේ එක purpose එකකට පාවිච්චි වෙන මැෂින් වල ගොඩක් වෙලාවල XP පාවිච්චි වෙනව දැකල තියෙනවා.

    කාලයක් අපේ ජීවිත වලම කොටසක් උන XP අදත් නොනැසී තියෙන එක ගැන සතුටුයි
    Lanakwe hukannala godak software OS version ekka compatible wenna hdanne ne. So tiyena OS ekama aran duwanawa. Anika owa uda hadapu godak products 10years witara life time tiyenawa. itin OS eka EOS giya kiyala wena ekata liyanne ne (ekko wenama charge karanwa)

    Okey downside eka tama cyber attacks walata ehema owa patta vulnerable. Hospital wala system hitan godak welatawata parana ewa uda tama duwanne.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,731
    1
    49,762
    113
    ප*යාගල
    sorry.com
    තොට මෝල් ද හුත්තෝ දැන් ATM මැෂින් වල Windows XP දුවන්නේ නැහැ. ගොඩක් ඒවායේ තියෙන්නේ windows 10
    මහජන බැන්කු / සමහර සම්පත් Atm wala dakala thiynawa

    Katapadam oke Key eka

    QW4HD DCQRG HM64M 6GJRK 8k83T 😁
    ------ Post added on Dec 10, 2022 at 11:17 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,971
    19,394
    113
    Miami
    මම තාමත් ඩෙස්ක්ටොප් එකේ බැක්ග්‍රවුන්ඩ් කලර් එකට දාගෙන ඉන්නේ මුලින්ම ගත්ත PC එකේ තිබ්බ Windows 95 වල ඩෙස්ක්ටොප් කලර් එක.

    cmwindows95-jul15e.jpg

    මම වින්ඩෝස් සෙවන් පාවිච්චි කරන කාලෙ ක්ලැසික් මොඩ් එක දාගෙන හිටියේ ආසාවට. ලැප් එක ඔන් කලාම යාලුවො අහනවා 98ද තියෙන්නෙ වොත්තෝ කියල :P

    හැබැයි තණකොළ පිට්ටනිය නෑ. ඒකෙ මොනවද වවලා. හැමදේම වෙනස් වෙනවා.

    ඒක පුද්ගලික ඉඩමක්නෙ බං. ගොවිපලකට අයිති. අයිතිකාරයට ඉතින් වෝල්පේපර් එක ආරක්ෂා කරනවට වඩා ඉඩමෙන් වැඩ ගන්න එක ලොකු ඇති. ඔය ෆොටෝ එක ගැහුව දවසට කලින් දවසෙ රෑ වැහි කුණාටුවක් ඇවිත් තිබ්බලු ඒ පළාතට. (උතුරු කැලිෆෝනියාවෙ. )

    මගේ පරණ Dual Coreඑක තාම තියනවා බන්. මම ඒකට windows 7 දාන්න පුළුවන් කම තියෙද්දිත් තාම දාගෙන ඉන්නෙ Xp . ඔක්තෝබර් මාසේ ආයෙත් Vice city මුළ ඉදන් ගහන්න පටන් ගත්තා. :P IGI,වගේ ඒවත් ගහනවා.

    දැන් Virus Guardසපෝට් කරන්නෙත් නැ., ඉන්ටනෙට් යන්නත් බැහැ. ඒ උනාට මේOS එකට මම පට්ට ආසයි

    මගෙත් ඩුවල් කෝ මැෂින් එකක් තිබ්බා. ඔය විදියටම තමා තිබ්බෙ, XP දාලා පරණ ගේම්, මිනික්ලිප් ගේම් ගැහුව.

    ඉගෙනගන්න ළමයෙකුට කම්පියුටරයක් ඕන වෙලා මම ඒකට 10 දාලා දුන්නා ඒ ළමයට.

    special customized device wala hardware compatible ek nisa tama win nt , win 2000 , win xp use karanawa mcn...
    ෆාස්ට් රන් වෙනව වැඩේ වෙන නිසා හොඳ ඇති.

    ඔව් ඒක තමා සීන් එක. හාඩ්වෙයා තමා ලිමිට් එක ගොඩක් වෙලාවට. ඉන්ටනෙට් සම්බන්ධ වෙන්නෙ නැත්නම් අවුලක්ම නෑ.

    Mama vada karana thanath machines dekaka xp thiyenava.

    ඒවා දිනපතා පාවිච්චි වෙනවද?

    ඒ කාලෙ ටෙක්නොලජි එකේ මොකක්ද මන්ද එකක් තියෙනවා බන් තේරෙන්නේ නෑ 😐 2010 න් පස්සෙ නෑ ඒක

    ඒ කාලෙ සීමාසහිත පහසුකම් වලින් උපරිම එන්ජෝයි කලා බං. ඒ කාලෙ ජාවා ෆෝන් එක අතට අත්තම එන වයිබ් එක අද ලක්ෂෙ හමාරෙ ඇන්ඩ්‍රොයිඩ් ඇපල් ෆෝන් අතට ගත්තම එන්නෙ නෑ

    තාම XP run වෙනවා ඇමෙරිකාවේ agencies වල පවා
    උන්ගේ සමහර software ලියලා තියෙන්නේ XP වලට සහ upgrade කරනවානම් සෑහෙන ලොකු පිරිවැයක් දරන්න වෙනවා
    mage 1st pc win 95 > 98 > xp ................ Now 10
    Lanakwe hukannala godak software OS version ekka compatible wenna hdanne ne. So tiyena OS ekama aran duwanawa. Anika owa uda hadapu godak products 10years witara life time tiyenawa. itin OS eka EOS giya kiyala wena ekata liyanne ne (ekko wenama charge karanwa)

    Okey downside eka tama cyber attacks walata ehema owa patta vulnerable. Hospital wala system hitan godak welatawata parana ewa uda tama duwanne.

    හැබැයි ඉතින් XP වල දුවන ඕනම සොෆ්ට්වෙයා එකක් 7,10 වල දුවන්න පුළුවන් නේ? compatibility mode එකෙන්