Windows10 - මේක නැතිකරගන්නෙ කොහොමද?

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    නෙට් එකෙන් බාගත්ත වින්ඩෝස් 10 ක්‍රැක් එකක් තමයි පාවිච්චි කරන්නෙ.

    දැන් සති 2 ක වගේ ඉඳල ස්ක්‍රීන් එකේ මෙහෙම වැටෙනව.
    ඇක්ටිවේට් නොකර මේක අයින් කර ගන්නෙ කොහොමද?
     
    Attachments

    • Untitled.png
      Untitled.png
      52 KB · Views: 82

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    නෙට් එකෙන් බාගත්ත වින්ඩෝස් 10 ක්‍රැක් එකක් තමයි පාවිච්චි කරන්නෙ.

    දැන් සති 2 ක වගේ ඉඳල ස්ක්‍රීන් එකේ මෙහෙම වැටෙනව.
    ඇක්ටිවේට් නොකර මේක අයින් කර ගන්නෙ කොහොමද?
    ACTIVE WELA NENA - NEED KEY - PM
     
    revox

    Well-known member
  • Apr 10, 2010
    5,071
    2
    2,484
    113
    කොළොංපුරේ
    නෙට් එකෙන් බාගත්ත වින්ඩෝස් 10 ක්‍රැක් එකක් තමයි පාවිච්චි කරන්නෙ.

    දැන් සති 2 ක වගේ ඉඳල ස්ක්‍රීන් එකේ මෙහෙම වැටෙනව.
    ඇක්ටිවේට් නොකර මේක අයින් කර ගන්නෙ කොහොමද?
    not activated..........
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    කොල්ල Genuine Key එක දාල ඇක්ටිව් කරගෙන ඉවරයි....
    tD9ODxsG-_nDLdL2R1vl8yEA9IA68ZBYDA.png
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    උඹට මේකට විසදුම් කීපයක් තීනවා

    1. මයික්කොරෝස්ප්ට් කොළඹ සාකාවෙන් වින්ඩොව්ස් 10 මිලදීගන්න
    2. මුදල් ගෙවා ඊබේ , අලි , ධරස් වගේ එකකින් කී එකක් ගන්න
    3. ක්‍රැක් එකක් මගින්
    4. ඔය ඇක්ටිවේට් කරන්න කියල වැටෙන තැනට ටේප් කැල්ලක් ඇලවීම
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    උඹට මේකට විසදුම් කීපයක් තීනවා

    1. මයික්කොරෝස්ප්ට් කොළඹ සාකාවෙන් වින්ඩොව්ස් 10 මිලදීගන්න
    2. මුදල් ගෙවා ඊබේ , අලි , ධරස් වගේ එකකින් කී එකක් ගන්න
    3. ක්‍රැක් එකක් මගින්
    4. ඔය ඇක්ටිවේට් කරන්න කියල වැටෙන තැනට ටේප් කැල්ලක් ඇලවීම

    OMG ! fourth one worked for me.