hp එකක් ගත්තා 143කට hp250g8 i3 ssd තියන එකක්ම ගත්තා ඕගොල්ලෝ කියපු හින්ද
පළවෙනියට බැටරිය පැය කියක් චාජ් කරන්න ඕනෙද මචන් ?windows10 update වෙන එක නතර කරන්නේ කොහොමද ?තව මොනවද windows10 වල auto update වෙන ඒවා තියෙන්නේ? data කැපෙන

Processor
Intel 11th Gen Core i3 - 1115G7
Screen
15.6” HD
OS
Windows 10
RAM
8GB DDR4 2666MHz
Storage Type128GB SSD + 1TB HDD
Last edited: