windows10 update වෙන එක නතර කරන්නේ කොහොමද

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63

    hp එකක් ගත්තා 143කට hp250g8 i3 ssd තියන එකක්ම ගත්තා ඕගොල්ලෝ කියපු හින්ද

    පළවෙනියට බැටරිය පැය කියක් චාජ් කරන්න ඕනෙද මචන් ?:unsure:

    windows10 update වෙන එක නතර කරන්නේ කොහොමද ?තව මොනවද windows10 වල auto update වෙන ඒවා තියෙන්නේ? data කැපෙන:(:unsure:

    Processor

    Intel 11th Gen Core i3 - 1115G7

    Screen

    15.6” HD

    OS

    Windows 10

    RAM

    8GB DDR4 2666MHz

    Storage Type
    128GB SSD + 1TB HDD
     
    Last edited:

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    Network settings walin data limit ekak danna.ethakota auto wenne na

    Aluthen gaththa kiyala charge karanna one na amuthuwen.
    Godak battery bahinna denna epa.
    Puluwan hama welema charger eka connect karala use karanna
     
    ගෙදර තියෙන්නේ අඩුම ඉන්ටර්නෙට් පැකේජ් එක නැත්නම් එක දවසින් ඉවර වෙනවා :(
     
    • Like
    Reactions: Adefer and Gihanjs

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    ගෙදර තියෙන්නේ අඩුම ඉන්ටර්නෙට් පැකේජ් එක නැත්නම් එක දවසින් ඉවර වෙනවා :(
    Lap eka aluth hinda palaweni update tika dunna nm hri mn hithanne
     
    • Like
    Reactions: tha123

    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    Wifi වල properties ගිහින් meterd connection දෙන්න නැත්තම් service වලින් නවත්තන්න
    meka hari. service vala windows update and background intelligent transfer (BITS) service stop karanna.
    kalin kalata update ekak danna.
     
    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    චාජ් එකට ගහලා තියෙන්නේ ෆස්ට් චාජ් වෙනකොට on කරන්න හොද නැද්ද
     
    • Like
    Reactions: Gihanjs

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Wifi වල properties ගිහින් meterd connection දෙන්න නැත්තම් service වලින් නවත්තන්න
    meka karanna. oyage wifi network eka metered connection kiyala set karanna. e athi.
    services stop karanna, registry edith wage dewal one na.

    mamath set karala thiyenne ohoma thama, download wenne na ethakota.
    raa 12n passe aharila inna welawaka or ude pandara nagitina set unoth month ekakata sarayak wage manual update ekak danna off-peak data walin.
    habai virus guard ekanam update karanna, loku data yanne na ekata.

    habai windows update unath week ekakata sarayak desarayak check karanawanam ena download size adui. masa ganak ekathu karala update karanna giyama thama download size wadi wenne.
     
    Last edited:

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    චාජ් එකට ගහලා තියෙන්නේ ෆස්ට් චාජ් වෙනකොට on කරන්න හොද නැද්ද
    එහෙම අවුලක් නෑ.
    Battery level එක 30% න් උඩ වගේ තියාගන්න.
    චාජ් වෙද්දි යූස් කරාට අවුලක් නෑ
    ෆුල් චාජ් උනාට පස්සෙ ප්ලග් එකට ගහල යූස් කරා කියල අවුලකුත් නෑ

    Data limit දාන්නෙ මෙහෙම

    මේකෙ විදියට කරාම ඔටො අප්ඩේට් වෙන්නෙ නෑ
    පුලුවන් වෙලාවකදි අප්ඩේට් කරන්න
     
    • Like
    Reactions: Rangoo

    Adefer

    Well-known member
  • Mar 20, 2021
    685
    913
    93
    meka karanna. oyage wifi network eka metered connection kiyala set karanna. e athi.
    services stop karanna, registry edith wage dewal one na.

    mamath set karala thiyenne ohoma thama, download wenne na ethakota.
    raa 12n passe aharila inna welawaka or ude pandara nagitina set unoth month ekakata sarayak wage manual update ekak danna off-peak data walin.
    habai virus guard ekanam update karanna, loku data yanne na ekata.

    habai windows update unath week ekakata sarayak desarayak check karanawanam ena download size adui. masa ganak ekathu karala update karanna giyama thama download size wadi wenne.
    ඕ service වලින් off කරාම සමහර වෙලාවට framework , software install crash වෙන්න පුළුවන්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,971
    54,561
    113
    Colombo

    hp එකක් ගත්තා 143කට hp250g8 i3 ssd තියන එකක්ම ගත්තා ඕගොල්ලෝ කියපු හින්ද

    පළවෙනියට බැටරිය පැය කියක් චාජ් කරන්න ඕනෙද මචන් ?:unsure:

    windows10 update වෙන එක නතර කරන්නේ කොහොමද ?තව මොනවද windows10 වල auto update වෙන ඒවා තියෙන්නේ? data කැපෙන:(:unsure:

    Processor

    Intel 11th Gen Core i3 - 1115G7

    Screen

    15.6” HD

    OS

    Windows 10

    RAM

    8GB DDR4 2666MHz

    Storage Type
    128GB SSD + 1TB HDD
    kohenda gatte lap eka ?
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    shutup 10 - kiyala softwear kallak thiyenava aran balanna.

    Mage suggestion eka thamai windows 10 LTSC version ehekata yanna. mn pawichchi karanne eka. sarin sare updates enne naha, securiti ekath ihalai. anan manan wadakata nathi kali naha( cortana vage)
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    දිගටම පවර් ඇඩැප්ටර් එක යූස් කරනවා නම් බැටරි කෙයා ෆන්ක්ශන් එකක් යූස් කරන්න
    එහෙම කලාම බැටරි එකේ lifetime එක වැඩියි.