windows10 update වෙන එක නතර කරන්නේ කොහොමද

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,885
    8,239
    113

    hp එකක් ගත්තා 143කට hp250g8 i3 ssd තියන එකක්ම ගත්තා ඕගොල්ලෝ කියපු හින්ද

    පළවෙනියට බැටරිය පැය කියක් චාජ් කරන්න ඕනෙද මචන් ?:unsure:

    windows10 update වෙන එක නතර කරන්නේ කොහොමද ?තව මොනවද windows10 වල auto update වෙන ඒවා තියෙන්නේ? data කැපෙන:(:unsure:

    Processor

    Intel 11th Gen Core i3 - 1115G7

    Screen

    15.6” HD

    OS

    Windows 10

    RAM

    8GB DDR4 2666MHz

    Storage Type
    128GB SSD + 1TB HDD

    use

    Windows Update Blocker v1.6​

    https://www.sordum.org/9470/windows-update-blocker-v1-6/
     

    Attachments

    • Wub.zip
      981 KB · Views: 161