hp එකක් ගත්තා 143කට hp250g8 i3 ssd තියන එකක්ම ගත්තා ඕගොල්ලෝ කියපු හින්ද
පළවෙනියට බැටරිය පැය කියක් චාජ් කරන්න ඕනෙද මචන් ?
windows10 update වෙන එක නතර කරන්නේ කොහොමද ?තව මොනවද windows10 වල auto update වෙන ඒවා තියෙන්නේ? data කැපෙන

Processor
Intel 11th Gen Core i3 - 1115G7
Screen
15.6” HD
OS
Windows 10
RAM
8GB DDR4 2666MHz
Storage Type
128GB SSD + 1TB HDD