Windows8 සහ Windows7 අතර වෙනස

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    fitur-windows-8.jpg

    Startup

    The very first thing you’ll notice with Windows 8 is that it boots a lot faster than Windows 7 (or Vista or XP, if you’re still part of the significant minority hanging onto either). This is partly because of the shift to UEFI (from BIOS), but primarily because of a clever tweak to the boot process. If you’re still using a mechanical hard drive, your boot time will probably go from around 30 seconds to 15-20 seconds. If you’re using an SSD, boot generally takes less than 10 seconds.
    windows-8-vs-windows-7-boot-times.jpg

    Security

    While exact details of the Windows 8 kernel are fairly hard to come by, we do know that a lot of changes were made to ruggedize Windows 8 against malware and rootkits. For the most part, these protections take the form of memory allocation safeguards (see below).
    353255-windows-8-secure-at-the-deepest-level-1.jpg
     
    • Like
    Reactions: Mirrors and kasun69

    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka
    using windows 8.1 with media center
    update 1 ekat daala tiyenne....
    kauru kohoma kiuwat win 8.1 patta.....
    august wala update 1k ena siddiyak tiyenne win 7 start 1 win 8.1 walata add karala non touch devices walata....
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,728
    1
    15,129
    113
    windows 8 is good for touch screen based devices

    එහෙමම කියන්නත් බැ. මුල් පෙනුම ටිකක් වෙනස් වුනාට ඇතුලෙ තියෙන්නේ windows 7 ගොඩක් දුරටම. අනික speed අතින් සැහෙන්න හොදයි සරලවම කියනකොට . මට නම් 8 අලල්ලා ගියා ලෙසට:)
    අපිට ඉතින් මොකෝ සල්ලි දීල ගත්තුවයැ :P :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    8 එක හොදයි.මාත් 8 තමා යුස් කරන්නේ.
    ඒත් තාමත් 7 එක තරම් ඇල්ලුවේ නෑ මට නම්.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,166
    4,076
    113
    invoke db "Injected Memory"

    මමත් 8 දාපු දව්ස් වල නම් මටත් බඩ ගියා වගෙ හිටියෙ,
    ඒත් ටික දවසක් යනකොට මෙක ෆට්ට !

    8.1 කියන්නෙ දෙය්යෙක් වගේ :D
    උබලා අලුත් Update එක දාගත්තද 800MB වගේ එකක් ආවෙ?
    ඒකෙන් තව අලුත් features ගොඩක් add උනා නේහ්, දැන් නම් Keyboard එකට හොදට Support ඒ Update එකෙන් පස්සෙ,

    ඒත් 8 නම් ISO එකෙන් එන එක නිකම්ම පාවිච්චි කරන්න එපා, මෙලොව රහක් නැ, Update වලින් තමයි වැඩ ටික එන්නෙ :D Drivers ඔක්කොම ටික Auto ගත්තා මගේ ලැපේ. Nvidea Drivers වල ඉදන් Card Reader වෙනකල් ඔක්කොම, :D
    8 චා,
    8.1 + Updates පට්ට පට පට.
    කලින් සමහර Software එක්ක Capability issues තිබ්බා, MDAC, JET, ODBC, C.Reports, එහෙම වැඩ කලේ නැ හරියට, Update වලින් පස්සෙ ඔක්කොම එල කිරි වගේ වැඩ :)

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW

    mata 8.1 ekei 8 welai wenasa kiyannako.
    mata 8.1 eke link ekak dennako download kerenna.......genuine ekak ona habai..
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මචන් මගේ ලගකදී ඉදන් win store app එක ඕපන් වෙන්නේ නැහැ
    microsoft site එකෙත් හුගක් උන් complain කරලා තියෙනවා
    එත් උන් හරි solution එකක් දීල නැහැ
    උබලටත් එහෙමද ?
    මේකට මොකක් හරි විසදුමක් තියෙනවද?
     
    shezaan27

    Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    මචන් මගේ ලගකදී ඉදන් win store app එක ඕපන් වෙන්නේ නැහැ
    microsoft site එකෙත් හුගක් උන් complain කරලා තියෙනවා
    එත් උන් හරි solution එකක් දීල නැහැ
    උබලටත් එහෙමද ?
    මේකට මොකක් හරි විසදුමක් තියෙනවද?

    mage nan weda denut chk kala