Hi guys,
මමත් ස්මාර්ට්ෆෝන් එකක් ගන්න හිතන් ඉන්නෙ. කලින් හිතන් හිටියෙ මේ අවුරුද්ද ඉවර වෙන්නෙ ඉස්සෙල්ල ගන්න. පස්සෙ හිතුව, තව හොයල මගෙ අවශ්‍යතා වලට හොඳට ගැලපෙන එකක් එන අවුරුද්දේ ගන්නව කියල. මම මේ ගැන ත්‍රෙඩ් එකකුත් දැම්මා.
http://www.elakiri.com/forum/showthr...3#post17574973
මම ගොඩක් ඒව, එක එක බ්‍රෑන්ඩ් වල සංසන්දනය කර කර බැලුවා. දැනට, හොඳටම සෙට් වෙලා තියෙන්නේ "Lumia 1320". Samsung ෆෝන්ස් වල එහෙම මට ලූක් එක එච්චර හරි ගියෙ නෑ තවම, එකක් දෙකක් ඇරෙන්න.
"Lumia 1320" වගෙ හොඳ smooth design එකක් තියෙන Android ෆෝන්ස් තියෙනවද කියල දැන ගන්න කැමතියි. මගෙ budget එක, requirement එහෙම අර ත්‍රේඩ් එකේ තියෙනව.