Windows_7_රහස්_තීම්

ඔයා අළුත් නිසා දන්නේ නැතුව ඇති. check කරලා බලන්න එකේ පෙර සිදුවීම්.
අනික ඕක දාලා තියෙන්නේ EX-Ahmed ලු. ඉතින් එයා වෙසක් Competition එකේ තරග සංවිධායක වරයෙක්.

මම එකවුන්ට් එකට අළුත් තමා ගෙස්ට් මූඩ් එකෙන් කාලෙක ඉදලා එළකිරි ඉන්නේ මම ඔයා ගෙ කළින් තෙඩ් දැකලා තියෙනවා එක්ස් මුස්ලිම් අහමඩ් ලු කියලා අනුමාන කරලා අදාල නැති මේ මගුල එතන පෝස්ට් කරලා අනික් උන් මරාගන්න තත්ත්වයට පත් කරන පාදඩ අදහස තමා ඔය තියෙන්නේ සෝම හාමුදුරුවෝ අපවත් කළේ ලංකාවේ අන්තවාදී ක්‍රිස්තියානි හැතිකරේ මෙහෙයවීමෙන් ඔයා ආත්මෙකට අහලා නැති දන්නේ නැති දේවල් මම දන්නවා සෝමහාමුදුරුවෝ අපවත් කළ එක ගැන අනේ මේ නිකන් මන්ද බුද්ධික කතා කියන්න එපා ඔයාට කියන්න තියෙන්නේ ලංකාවෙන් තව අවුරුදු 2500ක් යනතුරු බුද්ධාගම අතුගාලා දාන්න බෑ මේවටත් උත්තර දෙන්න දෙය්යනේ කියලා මේ තියෙන්නේ ඔයාගේ කල්කිරියාව ගැන මම ඊයේ වෙනත් කෙනෙක්ට යවපු මැසේජ් එකක් මේක කියෝලා වැරදිනම් උත්තර දෙන්න දැනගන්න මන් මේක ලිව්වේ වෛරය කුහක කම කැකෑරෙන හිතකින් නෙවෙයි

picture.php
 
Last edited:
  • Like
Reactions: ela_eluwa120

Prothean

Member
Apr 25, 2011
866
93
0
අමතක කරන්න ඒක. මට මහන්සියි දැන් ඔය ගැන තර්ක කරලම. :D
මම උත්සහා කලේ බෞද්ධාගමට උදව් කරන්න මිසක්. වනසන්න නෙවෙයි.
අධර්මිෂ්ඨ බෞද්ධ කියාගන්නා පිරිසගේ වැඩ නිසාත්, සමහරක් අන් ආගමිකයන්ගේ වැඩ නිසා තමයි බෞද්ධාගම වැනසෙන්නේ.
මම බෞද්ධාගමට අපහස කරලා දාපු එක thread එකක් පෙන්වන්න බලන්න.
මම කිසිම තැනක එහෙම බැනලා නැහැ.
 
Last edited:
අමතක කරන්න ඒක. මට මහන්සියි දැන් ඔය ගැන තර්ක කරලම. :D
මම උත්සහා කලේ බෞද්ධාගමට උදව් කරන්න මිසක්. වනසන්න නෙවෙයි.
අධර්මිෂ්ඨ බෞද්ධ කියාගන්නා පිරිසගේ වැඩ නිසාත්, සමහරක් අන් ආගමිකයන්ගේ වැඩ නිසා තමයි බෞද්ධාගම වැනසෙන්නේ.
මම බෞද්ධාගමට අපහස කරලා දාපු එක thread එකක් පෙන්වන්න බලන්න.
මම කිසිම තැනක එහෙම බැනලා නැහැ.




ඔබට බුද්ධ ධර්මය වැරදි යැයි කියන්නට කිසිදු සාධකයක් නැත ! ඒ නිසා එවැන්නක් කියා තිබූ බවක් මා දැක්කේ නැත කිව්වේද නැත බුද්ධාගමය වැරදි ආගමක් බව ඔබට ඔප්පුකරගත නොහැක ඒ බව මා යැවූ මැසේජයේ සදහන්ව ඇත්තේ මේ අයුරිනි "........ වා ඇරත් පොඩ්ඩක් හිතා බලන්න මෙයාට බුද්ධ ධර්මය ගැන ප්‍රශ්ණයක් නගා ගන්න බෑ ඒ ගැන තර්කයක් නෑ බුද්ධාගම මෙහෙමයි නාමික බෞද්ධයො මෙහෙමයි කිය කිය කියෝනවට වැඩිය.............." එය හොදින් කියවන්න
picture.php

කෙසේ වුවද මා එළකිරි අඩවියේ සැරිසැරීමට ප්‍රථමව ඔබේ ක්‍රියාකලාපය මා තවම සම්පූර්ණව පිරික්සා නැත

එහෙත් ඔබගේ මෙම රචනය කියවන්න "..... ධර්මපාල වගේ මිනිසුන් කරේ ජනතාවගේ මනස අන්තවාදයෙන් විකෘත කරපු එකයි. අපි හැම කෙනාම මිනිසුන්. දැන් හිතන්න මේ හොද බෞද්ධයෙක් ළබන භවයේදි ඉපදෙනවා මුස්ලිම් කෙනෙකු වෙලා. දැන් එතකොට ආයි දිගටම බෞද්ධාගම අදහනවද? නෑ නේ. එතකොට කුරාණේ තමයි. කලින් බැන්නත් කුරාණේ අදහයි. ඕකයි ජීවිතේ. කෙටියෙන් අද පවතින ධර්මය හොදයි නමුත් බෞද්ධයන් sux........"

මෙයින් කියන්නේ කුමක්ද අද බෞද්ධයන් *** යන්න ඔබේ වචනවලින් උපුටා දැක්වුවද මට නම් ප්‍රකාශ කිරීමට පවා පිළිකුල්ය මා කිසිම ඉස්ලාම් භක්තිකයෙකුට බැන නැත ක්‍රිස්තියානියෙකුට බැන නැත එහෙත් අන්තවාදී මූලධර්මවාදීන් හා තර්ක කරමි තවද මා ඉහත දැක්වවූ මැසේජය තුල ඔබගැන ඇත්ත තත්ත්වය සදහන් කර ඇත මා එය නැවතත් මෙතන පල කරමි ඔබ වන් තත්වයකට සතාසීපාවෙක්වත් පත් නොවිය යුතු බවයි මාගේ අදහස ඔයාගේ මේ කතාවට වෙනත් අයෙකු අදහස් පල කළේ මේ අයුරින් එය අමතක නැතැයි සිතමි

''..........mmm... kathaawa poddak paththakata adina bawak penawa. oyaa ku... ku... kuraan kenekda? me... dewiyan gawata gihilla baluwama, ehema kenk nahane kiyala therunoth mokak weyida?? mata nam aththatama aagam, jaathi kathaawal monawa unath kamak naha!! hondata mole thiyana udawiya nam, e hondatoma athi!! mage 'මම' ඉන්නේ කොහෙද? thread eka balanna' me... 'බෞද්ධයන් sux.' mehema kiyana eka hondada?? chike... මේවා මගහැර යා නොහැකිය ඔබට මේ ගැන තවත් කතා කරන්නට අවශ්‍ය නැතිනම් එය ඔබේ වැඩකි ඔබගේ ඔය පහත් ක්‍රියා පටිපාටිය වාහාම නතරකර දැමිය යුතුබව තරයේ කියාසිටීමට කැමැත්තෙමි ස්තූතියි



මම දැන් නිදා ගන්නයි යන්නේ OK
 
Last edited:

Prothean

Member
Apr 25, 2011
866
93
0
Read this from me.

මන් කලින් කිව්වේ ඇත්ත නේ. ඇත්තටම බෞද්ධයන් කියන්නේ ඝටීකාර සුත්‍රයේ තියෙන හැටියට තෙරුණවන් සරණ ගිය අයටයි කියලයි.
නමුත් දැන් ඉන්න බෞද්ධ කියාගන්න අය කරන්නේ මොකක්ද. බෞද්ධාගම විකුණගෙන කන එකයි. ඒක අද ස්වාමීන් වහන්සේලා පවා කරනවා ගිහියෝ පමණක් නෙවෙයි.
අද ඉන්න හාමුදුරලා පන්සල් වල දේවාල දාගෙන, ගුරුකම් කියලා මොක්කද එකකුත් කරන වලු, ඒකත් සිවුර දාගෙන කරන්නේ. දේවාල කියන්නේ හින්දු ආගමේ දෙයක්
ඒක බුද්ධාගමට ගන්නේ ඇයි. වාහන වල අද බලන්න. බුද්ධ රූපයට දෙපැත්තේ හින්දු දෙවිවරුන්ගේ පින්තූර ගහලා තියෙන හැටි. ඉතින් මේවා හදන්නේ ඔය කියන නාමික බෞද්ධයන්ම තමයි. අද ඉන්න හාමුදුරුලා කරන්නේ විශ්‍ය විද්‍යාලවල ගහගන්නවා ,උද්ගෝසන ,ආදි ඒවාට හිත යොමු කරලා ඉන්නේ, සමහර අය පන්සල් වල ඉදලම වෙළදාම කරන්නේ, සමහර අය දේශපාලණයේ. බුදු හාමුදුරු කියලා තියෙන්නේ සෑබෑ භික්ෂුන් වහන්සේ කෙනෙක්, හුදකලාවේ ඉන්න ප්‍රිය කරන, ධර්මයේ හැසිරෙන, අන් අයට නොපටුබසව ධර්මය දේශණා කළ හැකි කෙනෙක් ටයි කියලා නමුත් දැන් ඉන්න හාමුදුරු ලා කරන්නේ මුදලට දහම පවා විකුණන එකයි, මොකක් හරි බණකට වඩින්නේ මුදල් බලාගෙන සමහර හාමුදුරුලා.
සමහර අය වාහන වල යන්නේ, සමහර අයගේ අතේ නිතරම මුදල්, ඉතින් තෘශ්ණාව නැති කරන්නේ කෙසේද?
මම අපහස කරළා නැහැ කිසිම ආගමකට නමුත් සත්‍යය කියන විට සමහර අයට රිදෙනවා. දැන් බලන්න මම මේ ළගදි දැක්කා අර ගාල්ල පැත්තේ ඉන්න මෛත්‍රි බෝධි සත්වයන් කියා ගන්න පුද්ගලයෙකුගේ බණ අහනවා. ඒක කිසිම අර්ථ ශූණ්‍ය වැඩක් කියනේ ඕකටයි. පවතින ධර්මයෙන් වැඩක් ගන්නේ නැතුව ඉස්සරට එන අලූත් ඒවා පස්සේ යෑම සමහර මිනිසුන්ගේ දැන් විලාසිතාවක් වෙලා.ධර්ම රාජ්‍යයක් ලු ඒ වුනාට කටේ තියෙන්නේ කුණු හරුප, දමනේ 18+ ත්‍රෙඩ්ස්, වචනෙයෙන් අසංවරයි, ශීලයක් නැත,
අරහේ මුස්ලිම් අය මිනිසුන් මරණ විට මෙහෙත් මරන එක හොදයි කියල මේ කට්ටිය හිතන්නේ. මුස්ලිම් ආගම කියන්නේ හැම දෙනාම දන්න පරිදි වෛරය ගැබ් වෙලා තියෙන ආගමක්
මම ස්ලාම් ආගමට කැමති නැහැ. නමුත් වෛරයෙන් වෛරය නැසෙන්නේ නැත.
ඉතින් සමථයක් පිහිටන්නේ කෙසේද. සමථය නැතුව විදර්ශනාවක් වඩන්න බැහැ. ඉතින් නිවන් දකින එක හීනයක් විතරයි ඔය නාමික බෞද්ධයන්ගේ.
ඒක තමයි මම කිව්වේ ගොඩක් අය නාමික බෞද්ධයි කියලයි. අඩුම ගානේ තෙරුවන් සරණ කියන්නේ මොකක්ද කියලා වත් දන්නේ නැහැ හරියට.
දැන් අද වෙසක් බලන්න කියලා ගිය අය කරන්නේ දන්සැල් වලින් කන එකයි, තොරණ් බල බල විනෝද වෙන එකයි විතරයි.
සමහර අය කියනවා මේ වෙසක් එක වැදගත් ලූ මොකද ඒක 2600 නිසා. මොකද 00 දක් අග තියෙන නිසාද (සියස්ථානෙ නිසා කියලා හිතනවා ඇති)
අනික ඔය ඉලක්කම් මුස්ලිම් හින්දුවන්ගේ මිසක් බෞද්ධයන්ගේ නෙවෙයි. ඉතින් ඕක Hindu-Arabic ඉලක්කම්.
සැබැ ලෙස ධර්මය අවබෝද කරගන්න කෙනෙයි ඇත්තටම නියම බෞද්ධයෙක් වන්නෙත්. නිවන් දකින්නෙත්.
නියම බෞද්ධයෙක් නම අඩුම තරමේ සෝවාන් වෙන්නත් බලන්න.
මට කියන්න බලන්න සෝවාන් උන අය අද කීයක් ඉන්නවද කියලා. හොයගන්නත් අමාරුයි අද. ඕක තමයි අද තත්වයේ බෞද්ධයෙන්ගේ.
ඒවගේම සමහර අය මාව report කරනවල/ඒවගේම කුණු හරුපෙන් බනිනවා මට/-රෙප් කුණු හරුප /කුණු හරුප tags/. ඔව් කරන්න නමුත් මේක ඇත්තයි.
මෝඩයන්ට දැනුම දෙන්න බෑ. මෝඩයන් කියන්නේ මෝඩයන්ට තමයි.
මම මේ ආගමික දේවල් ගැන මීට පස්සේ කථා කරන්නේ නැහැ. මොකද අන්ධ කාරයේ ඉන්න මිනිසාව අන්ධාකාරයෙන් ඉවතට ගැනීම අමාරු වැඩක් නිසා.
අනික ඔතනින් අදහස් කලේ නාමික බෞද්ධ අය ගැනයි.
දැන් බලන්න බෞද්ධ කියාගන්නා අර exAhmed කියන්නේ අන්තවාදි කෙනෙක්. එයා කරන්නෙම religous section එකේ මුස්ලිම් අයට බැන බැන ඉන්න එකයි. ඇත්ත තත්වේ ඕකයි.
මම උත්සහේ කළේ ඇත්ව තත්වේ පහදන්නයි. ඇත්තටම අද වැඩියෙන්ම අන් ආගමිකයන්ගෙන් වඩා ලංකාවේ බෞද්ධාගමට හානි සිදුවන්නේ නාමික බෞද්ධයන්ගෙනුයි.
ඕක වළක්වා ගත යුතුයි නැත්නම් විකෘතු දහමක් ලංකාවේ පහළ වෙන්න ඉඩතියෙනවා.
 
Last edited:

III Reich

Member
Nov 10, 2010
544
42
0
auschwitz
මාතර කිඹුලා;10146740 said:
ඇයි මොකක්ද සීන් එක ? අනේ මම දැන් නික් එක හදලා ඉවරනේ පෝස්ට් එකත් කොළා :( Prothean කියන එකේ තේරුම මොකක්ද කොල්ලා prothrombin කියලා එකක් නම් අහලා තියෙනවා
:lol::lol::lol::lol::lol:
hina wela badath kora una :lol:
welcome :):) enjoy your stay
 
:lol::lol::lol::lol::lol:
hina wela badath kora una :lol:
welcome :):) enjoy your stay
:lol: :):)


:yes::cool:;) kimbs taaa...
:)
pattane thanks....kiwwa.........
:)
එල එලz
රෙප්පුවක් දුන්නා +++
:)
ela ela... welcome to ek ..
:)
:lol::lol::lol::lol::lol::lol::lol:

welcome machan:) obe Avatare nam maru.:rofl:
;););)
:)
:)