Windscreen Cleaner

smnadundk

Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    mcnla, car wala Windscreen eka clean karanna, car eke windshield wash pump wada karanne nathi hinda fix karanna giya. fix karapu kena kiuwa aye clean water or battery water danna kiuwa mukuth mix karanne nathuwa. issra mama use kare WURTH eka RAPID WINDSCREEN CLEANER eka??? Any suggestion??
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    mcnla, car wala Windscreen eka clean karanna, car eke windshield wash pump wada karanne nathi hinda fix karanna giya. fix karapu kena kiuwa aye clean water or battery water danna kiuwa mukuth mix karanne nathuwa. issra mama use kare WURTH eka RAPID WINDSCREEN CLEANER eka??? Any suggestion??

    එහෙම කියන්න හේතුව දැන් වතුර වල ගොඩක් මඩ කවලම් වෙලා එන නිසා. අපි ගොඩක් වෙලාවට මේ ටැංකිය සුද්ද කරන්නෙත් නෑ. එතකොට කාලයක් ගිහින් තැන්පත් උබ මඩ ටිකත් පම්ප් එක දිගේ ඇවිත් හිර වෙනවා. ඔයා addictives දැම්මට කමක් නෑ වතුර හොදට රෙදි ගොට්ටකින් පෙරලාවත් ගන්න.
     
    • Like
    Reactions: smnadundk

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113

    එහෙම කියන්න හේතුව දැන් වතුර වල ගොඩක් මඩ කවලම් වෙලා එන නිසා. අපි ගොඩක් වෙලාවට මේ ටැංකිය සුද්ද කරන්නෙත් නෑ. එතකොට කාලයක් ගිහින් තැන්පත් උබ මඩ ටිකත් පම්ප් එක දිගේ ඇවිත් හිර වෙනවා. ඔයා addictives දැම්මට කමක් නෑ වතුර හොදට රෙදි ගොට්ටකින් පෙරලාවත් ගන්න.

    Thanks You mcn . Rep ++++
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    Ane manda. Mama nam Dash windshield washer water ekka mix karala use karanne.

    mcn, mama hithnne pure water nathuwa, tap wathura dapuma mona mix karala dnmath parana unama hirawenwa. mama hithuwe pump motor eka dnna wei kiyala bt service eken hulan parak alla clean kara.
    e kiyanne hirawela thibbe.

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    qo9mdz.jpg

    Mama nam meka bn use karanne, Hoda Product ekak. Lankawe market wala nam dakke ne. Mama Amazon eken buy karala Kapruka through genna gaththe.

    3500 k wage giyada koheda bn.. :oo: